2021 උසස් පෙළ සිසුන් සඳහා වන අන්තර්ජාල පන්ති කාමරය : ජීව විද්‍යාව : සිද්ධාන්ත : 2020 ඔක්තෝම්බර්
සජීවී දේශන සහ පාඩම් වලට අදාල සියලුම පටිගත කිරීම්, ඔබට නැවත හෝ පසුව නැරඹීම සඳහා පහසුකම් සලසා ඇත.
Biology - 2021 / Biology / Theory / November 01 / Repeat (Dhanushka Dharmasri)
2021 උසස් පෙළ සිසුන් සඳහා වන අන්තර්ජාල පන්ති කාමරය : ජීව විද්‍යාව : සිද්ධාන්ත : 2020 ඔක්තෝම්බර්
සජීවී දේශන සහ පාඩම් වලට අදාල සියලුම පටිගත කිරීම්, ඔබට නැවත හෝ පසුව නැරඹීම සඳහා පහසුකම් සලසා ඇත.
සත්ත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව සඳහා කැළණිය විශ්වවිද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරී (උපකාරක පන්ති ක්ෂේත්රයේ වසර 11 ක පලපුරුද්ද - කුරුණෑගල(නව ලෙක්ෂිකෝන්), කෑගල්ල(සයන්ස් සෙන්ටර්), ගම්පහ(මොන්ටනා සියාරා), නුගේගොඩ(නව ලීඩ්ස්), මීගමුව(ජයනි), මහනුවර(සුධර්මාරාමය, No-Zero) යන ආයතනවල පන්ති පැවැත්වූ සහ වර්තමානයේ කුරුණෑගල Vision සහ කෑගල්ල Sea යන ආයතනවල පමණක් පන්ති පවත්වන) සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සිදු කරන අතරතුර 2012 උසස්පෙළ, 2013 උසස්පෙළ අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ළමුන් වෙනුවෙන් සිදුකරන කැළණිය විශ්වවිද්‍යාලයේ වැඩසටහන සඳහා ජීව විද්‍යාව ඉගැන්වූ ගුරුවරයා ය | eLearning.lk සමඟ අපේ රටේ අන්තර්ජාල අධ්‍යාපනය පිළිබඳව කරන ලද සාකච්ඡාව - https://www.youtube.com/watch?v=XkIyB_2SJh0