ඉගෙන ගන්නවා කිව්වම, පොතක් බලනවා කිව්වම, ගුවන්විදුලි හෝ රූපවාහිනී වාර්තාමය වැඩසටහනකට සවන් දෙනවා කිව්වම..... හැමෝටම මතක් වෙන්නෙ දැනුමක් ලබා ගැනීම කියන කාරණාව විතරයි. හැබැයි ඒ දේවල් වලින් දැනට තියෙන දැනුම ඔපමට්ටම් වෙනවා කියන එක මතක් වෙන්නෙ සුළුතරයකට විතරයි.
මා විසින් සම්පාදනය කළ සහ සම්පාදනය කිරීමට දායක වූ බෞද්ධ වැඩසටහන් අන්තර්ගත වෙන මේ "නොමිළේ" වැඩසටහන් මාලාවේ මේ විෂයන් ගැන දැනුමක් නැති අයට දැනුම ලබා ගන්න වගේම, දැනුමක් තියෙන අයට ඒ දැනුම ඔපමට්ටම් කරගන්නත් මේ වැඩසටහන් මාලාව ප්‍රයෝජනවත් වෙයි.
සියලුම පාඨමාලා මෙතනින්