Unity යනු ඉතාම පහසුවෙන් පරිගණක වල සිට ජංගම දුරකථන, Virtual reality යෙදුම් හා වෙනත් ඕනෑම 3D හෝ 2D යෙදුමක් නිර්මාණය කර ගත හැකි මෘදුකාංගයකි.
මෙම දේශනය තුළින් අපි ඔබට සරලව සිංහල බසින් පහත සඳහන් මාතෘකා නොමිළේ ආවරණය කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
01. Unity හඳුන්වාදීම
02. Unity මූලික සංකල්ප
03. Importing Packages
04. Unity Assets Store
05. Unity AI