FREE SEMINAR
2025 නොවැම්බර් මස 12 වන දින, Cybersecurity ගැන අපි ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය සදහා මෙතැනින් Registerවන්න.
SPECIAL DISCOUNT
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.20,000 රු.16,000 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න
ඔබ:
- Cybersecurity ගැන ඉගෙන ගැනීමට ආසා කරන, එනමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනුමක් නොමැති අයෙක් ද ?
- CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි International Standards වලට ගැළපෙන විදියට සකස් කරපු පාඨමාලාවක් සොයනවාද?
- Real-world Hacking Tools, Threat Detection සහ Defense Labs ප්‍රායෝගිකව පුහුණු වීමට කැමතිද?
- Job-Ready Ethical Hacking Course එකක් ගැන හොයනවාද?
- Cybersecurity ක්ෂේත්‍රයේ රැකියාවක් පටන් ගන්නෙ කොහොමද කියලා හිතමින් ඉන්න කෙනෙක්ද?
එසේනම්, Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies කියන්නේ මෙම විෂය පිළිබඳව කිසිදු පූර්ව දැනීමක් නැති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් පාඨමාලාවක්.
එමෙන්ම මෙම පාඨමාලාව CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි සකස් කරලා තියෙන ප්‍රායෝගික පුහුණුවත් සහිත Online පාඨමාලාවක්.
ක්ෂේත්‍රයේ ඉතාමත් ප්‍රවීණ ගුරුවරයෙක් වන Tharaka Mahabage මහතා මෙහෙයවන මෙම පාඨමාලාව අවසානයේදී, ඔයාලට Cybersecurity ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න අවශ්‍ය මූලිකම සුදුසුකම් ටික ඉතාමත් ප්‍රායෝගික විදියට මාස තුනක් ඇතුළත අපි සපුරලා දෙනවා.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : සති දහයකි (පැය 40+)
* ආරම්භක දිනය : 2025.11.20
* අවසාන දිනය : 2026.02.11
* දිනය සහ වේලාව : සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා
* විශේෂ නිවේදන : 2025 දෙසැම්බර් මස 04, 24, 25 සහ 2026 පෙබරවාරි මස 04 යන දිනයන්හිදී පන්ති නොපැවැත්වේ.
* මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි
ඔබ ඉගෙනගන්න දේවල්
* Lesson 1: Cybersecurity Fundamentals
* Lesson 2: Network Security & Monitoring
* Lesson 3: Information Gathering & Reconnaissance
* Lesson 4: Vulnerability Assessment & Risk Prioritization
* Lesson 5: Operating System Security & Privilege Management
* Lesson 6: Web & Application Security Essentials
* Lesson 7: System Hardening & Security Monitoring
* Lesson 8: Cloud Security Fundamentals
* Lesson 9: Incident Response & Reporting
* Lesson 10: Security Assessment & Career Path Planning
* Lesson 11: Bug Bounty & Responsible Disclosure
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Direct Bank Deposit
