ව්‍යාපාර සාර්ථක කිරීමේ ශ්‍රී ලාංකික වැඩමුළුව Business Workshop

නිසි පුහුණුව සහ උපදේශනය ඔබව සාර්ථක ව්‍යාපාරිකයෙකු කරයි.

ඔබව

  • ණය ගන්නෙකු නොකරන
  • නිසි කළමනාකරණයකින් වෙළදපොල ජය ගැනීමට

මග පෙන්වන, #1 ව්‍යාපාර සාර්ථක කිරීමේ ශ්‍රී ලාංකික වැඩමුළුව

ශ්‍රී ලංකාව තුල බොහෝ ව්‍යාපාර අසාර්ථක ඇයි?

  • ණය ගැනීම ගැන මූලිකව කටයුතු කිරීම
  • තම ගැනුම්කරුවන්ව නිසි ලෙස වටහා නොගැනීම
  • යල්පැනගිය ක්‍රමවේදයන් භාවිතා කිරීම
  • මහන්සි වී වැඩ කලත්, නිසි දැක්මක් නොමැති නිසා

මෙම පාඩම් මාලාව සංයුතිය

  1. විසදීය හැකි ගැටළුව
  2. අපගේ විසඳුම
  3. ඉලක්කගත වෙළඳපොළ
  4. තරඟකාරිත්වය
  5. අළෙවි උපායන්
  6. ප්‍රචාරණ ක්‍රමවේදයන්
  7. කණ්ඩායම සහ ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරයන්
  8. හවුල්කරුවන් සහ සම්පත්
  9. සංධිස්ඨාන
  10. ආදායම
  11. වියදම්
  12. අනන්‍යතාවය
  13. ඔබ දිනුවොත් රටම දිනුම්

උපදේශක: ශවීන් ප්‍රනාන්දු

2017 වර්ෂයේදී, ශ්‍රී ලංකා කුඩා සහ මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩලයේ සුවිශේෂ ඇගයීමට ලත්, රටේ නගර 16ක, 600ට අධික කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා උපදේශනය ලබාදුන්, නවෝත්පාදන ව්‍යාපාර සදහා උනන්දුවක් දක්වන, ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවේ හදගැස්ම හදුනන ව්‍යවසායකයෙකි, ආදර්ශමත් ව්‍යාපාර සදහා සම්පත් ආයෝජකයෙකි.

වැඩි දුර උපදේශනය අමතන්න: 0772428428, shaveen@saltglobal.org

(උපදේශන ගාස්තු අයකරනු ලැබේ)

Course Curriculum

Instructors

Shaveen Fernando

eCommerce, Strategic/Change/Project Management, Impact/Startup Business

I am a Consultant/Coach - eCommerce, Strategic/Change/Project Management, Impact/Startup Business. I consult/coach Projects/Companies : I provide solutions for my business clients, so that they can align their values and goals to be confident in their profits & purpose. I do this to create value in this world. Entrepreneurs: I work with purpose-driven entrepreneurs leverage their time, motivation, and resources so they can find freedom doing work they love, and change the lives of others around the world. I do this because I feel my entire life has led me to this purpose. Unsatisfied Executives: I understand the frustration and helplessness spent in the wrong career, business or decisions, destroys your purpose in life. I empower and equip them with the tools necessary to live a life with a purpose because it lights me up and makes me feel alive! My Social Investment I help neglected youth remember who they are so they can live their lives with joy. I do this to share the lessons I’ve learned, and to make a difference in the lives of others.

Reviews

5
1 rating
5 stars
1
4 stars
0
3 stars
0
2 stars
0
1 star
0
  • Admin bar avatar

    July 4, 2018 at 03:22 am

    පාඩම් මාලාව මුල සිට අගටම බැලුවා. ඉතාමත් හොදින් විස්තර සහිතව කියාදෙනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ හැම පාඩමක් මුලින් ඇති හදින්වීමේ කොටසයි. ඒ කොටසට යම් සංගීතයක් එකතු කිරීමට හෝ එම කොටසේ කාල වෙලාව අඩු කලානම් හොදයි කියා හිතෙනවා. මොකද මේ වීඩියෝ පාඩම් මාලාවේ හැම වීඩියෝ එකක් පටන් ගනිද්දීම යම් කම්මැලි ගතියක් දැනෙනවා. නමුත් වීඩියෝ එකක අවසානයට යද්දී ගොඩක් දේවල් දැනුමට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ ඉතාමත් ආකර්ශනීය ලෙස පාඩම් මාලාව කියා දෙනවා. තවත් අඩුපාඩුවක් උනේ "අළෙවි උපායන්" කියන මාතෘකාව ඇති පාඩමේ "තරගකාරීත්වය" කියන වීඩියෝ එක ඇතුලත් වීමයි. ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ තරගකාරීත්වය කියන වීඩියෝ පාඩම දෙවාරයක් repeat වීමයි. කෙසේ නමුත් වීඩියෝ පාඩම ඉතා හොදයි.