
ලංකාවේ පළමු වරට සජීවිකරණ කවකටුව ඇතුළු උපකරණ කට්ටලයෙන් අන්තර්ජාලය තුලින් සාමාන්‍ය පෙළ ජ්‍යාමිතිය ඉගෙන ගන්න. ඔබට පාඩම් කිහිපයක් නොමිලේ ලබා දී ඇති බැවින් සම්පුර්ණ පාඨමාලාව මිලදී ගන්නට පෙර පරික්ෂා කර බලන්න. පාඨමාලාව මිලදී ගත් පසු ඕනෑම පරිගණකයකින් හෝ අන්තර්ජාල සම්බන්ධය ඇති දුරකතනයකින් ඕනෑම වෙලාවක නැරබිය හැක.
පථ හා නිර්මාණ යනු සාමාන්‍ය පෙළ විභාගය සදහා අනිවාර්ය ප්‍රශ්නයක් ලැබෙන කොටසකි. 9 , 10 , 11 යන සියලුම ශ්‍රේණි විෂය නිර්දේශය අාවරණය වන සේ සකස් කර අැත. අාදර්ශ පශ්න අැතලත් නිබන්ධනද අැතුලත් කර අැත. සියළුම නිර්මාණ කවකටුව යොදා ගෙන සජීවීව සිදු කරන අාකාරය පසුබිම් දේශනය සමග ඉදිරිපත් කර අැත.
මෙමගින් පථ හා නිර්මාණ පිළිබඳව පුළුල් විෂ්‍යය දැනුමක් ලැෙබන අතර . සාමාන්‍ය පෙළ විභාගයට ලැෙබන ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව පිළිතරැ ලිවීමට හැකිය.
- හැදින්වීම – Hadinveema
- මූලික පථ – Mulika Patha
- දී අැති ෙර්ඛාවකට ලම්බක නිර්මාණය කිරීම – Dee athi rakawakata lambaka nirmanaya kereema
- සමච්්ඡ්දක නිර්මාණය කිරීම – Samachchadaka nirmanaya kereema
- කෝණ නිර්මාණය හා දෙන ලද කෝණයක් පිටපත් කිරීම – Kona nirmanaya ha dena konayak pitapath kereema
- මූලික පථ නිර්මාණය කිරීම – mulika patha nirmanaya kereema
- ත්‍රිකෝණ නිර්මාණය කිරීම – Trkona Nirmanaya kereema
- සමාන්තර රේඛා හා එ් අාශිත නිර්මාණ – Samanthara rakha ha a ashshitha nirmana
- ත්‍රිකෝණ අාශිත වෘත්ත නිර්මාණය – Trikona ashshitha urtha nirmanaya kereema
- වෘත්තයකට ස්පර්ශක නිර්මාණය කිරීම – Urthayakata isparshaka nirmanaya kereema
- අාදර්ශ ප්‍රශ්න – Adarsha prashana
පාඨමාලාව පවත්වන්නේ,
අමරනාත් බාලසූරිය
ඉංජිෙනා්රැ විද්‍යාව පිළිබද ලන්ඩන් ඩිප්ෙලා්මාධාරියකි.
වසර 30ක් දහස් ගණනක් දරැවන්ට උගන්වා අැති අත්දැකීම් බහුල ගුරුවරයෙකි. පරිගණක පිළිබඳ ඉහළ දැනුමක් අැති නිසා තාක්ෂණ්ය යොදා ගෙන ඉගැන්වීම් සිදු කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කරයි.
Course Curriculum
-
හැදින්වීම
-
මූලික පථ
-
දී අැති රේඛාවකට ලම්බක නිර්මාණය කිරීම
-
සමච්්ඡ්දක නිර්මාණය කිරීම
-
කෝණ නිර්මාණය හා දෙන ලද ෙකා්ණයක් පිටපත් කිරීම
-
කෝණ නිර්මාණය හා දෙන ලද කෝණයක් පිටපත් කිරීම part 2
-
මූලික පථ නිර්මාණය කිරීම
-
ත්‍රිකෝණ නිර්මාණය කිරීම
-
සමාන්තර රේඛා හා එ් අාශිත නිර්මාණ
-
ත්‍රිකෝණ අාශිත වෘත්ත නිර්මාණය
-
ත්‍රිකෝණ අාශිත වෘත්ත නිර්මාණය part 2
-
වෘත්තයකට ස්පර්ශක නිර්මාණය කිරීම
-
අාදර්ශ ප්‍රශ්න
-
අාදර්ශ ප්‍රශ්න part 2
-
Forum Discussions