Request edit access
Request a private consulting session from your favorite psychologist Samitha EthuldoraArachchi ප්‍රතිකාර සදහා කාලය වෙන්කර ගැනීම - මනෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි මහත්මිය සමග
මනෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි කියන්නේ ඔබ අප කාගේත් පවුලේ මනෝ විද්‍යාඥවරිය. ඇය ලංකාවේ විවිධ ප්‍රදේශවල ගෘහණියන්, රාජ්‍ය සේවකයින් හා පවුද්ගලික අංශයේ සේවකයින් දහස් ගණනකට ජීවිතය ජයගන්නා හැටි කියාදුන් චරිතයක්. ඔබේ ඕනෑම මානසික ගැටලුවකට ඇගෙන් සහනයක් ලබාගත හැකියි. පහත පෝරමය තුලින් ඇයගෙන් වෙලාවක් වෙන්කරගත හැකියි.  
අධික කාර්යබහුලත්වය නිසා ලැබෙන හැම ඉල්ලීමක්ම සලකා බැලීමට ඇයට අපහසු වනු ඇති. ඔබේ කාළය වෙන් කිරීමේ ඉල්ලීම ඇය පිළිගතහොත් ඔබට නැවත email පණිවිඩයක් ලැබෙනු ඇත. එහිදී ගාස්තු ගෙවීමෙන් අනතුරුව ඔබට ඇයත් සමග පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදී Online Meeting ක්‍රමයට ඔබේ මානසික ගැටලුව සාකච්චා කල හැක.

ගාස්තුව පැයකට රුපියල් 4,000/=
Online ගෙවීම් කල හැක

ඇය අපත් සමග කල සාකච්චා කිහිපයක් පහතින්.
https://www.youtube.com/watch?v=O6mXzSVlLKA
https://www.youtube.com/watch?v=FyQFrgAbiuc
https://www.youtube.com/watch?v=OPxXqEQ4VPo


Samitha EthuldoraArachchi is a renowned psychologist with decades of experience helping thousands of Sri Lankan families, youth and professionals to uplift themselves in the times of crisis. You can consult her by submitting the below the form. Due to her busy schedule only few requests will be given time allocations. If your request is accepted you will receive a confirmation email with payment information. Once the online payment is settled you will receive a link to join an online meeting link, which will allow you to discuss your matter privately with her.

Consultation fees: 4,000 LKR per hour

Some of the past public discussions we had with her.
https://www.youtube.com/watch?v=O6mXzSVlLKA
https://www.youtube.com/watch?v=FyQFrgAbiuc
https://www.youtube.com/watch?v=OPxXqEQ4VPo
Sign in to Google to save your progress. Learn more
Email *
Preferred language (කැමති භාෂාව තෝරන්න) *
Required
Name (නම) *
Phone number (දුරකථන අංකය)
Age (වයස) *
Gender (ස්ත්‍රී පුරුෂ භාවය)
Occupation (ජීවන වෘත්තිය)
Marital status (විවාහක/අවිවාහක බව)
Guardian name (if below age 18) භාරකරුගේ නම (වයස 18ට අඩුනම්)
Guardian email (if below age 18) භාරකරුගේ email ලිපිනය  (වයස 18ට අඩුනම්)
Guardian phone number (if below age 18) භාරකරුගේ දුරකථන අංකය (වයස 18ට අඩුනම්)
Nature of the problem (please give as much details as possible) ඔබේ මානසික ගැටලුව සවිස්තරාත්මකව දක්වන්න *
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy