ඍණ සංඛ්‍යා සඳහා හැඳින්වීම
වීජ ගණිතය හැදෑරීමේදී නිඛිල සුලු කිරීම පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වේ. මෙම වීඩියෝවෙන් සෘණ සංඛ්‍යා හදුනා ගැනීම, නිඛිල සංසන්දනය සහ සංඛ්‍යා වල ප්‍රායෝගික භාවිත අධ්‍යයනය කරමු.
වීඩියෝ නැරඹීමෙන් පසුව අදාල ක්‍රියාකාරකම් කිරීම මගින් ඔබගේ දැනුම තවත් තහවුරු වේ.
Comments