විෂය නිර්දේශය - සරලව
01. Introduction to Video Editing
02. Adobe Premiere Pro Starting
03. Adobe After Effect Starting
04. Final Project
Video Editing in Sinhala [Live] : Batch 01
01. Introduction to Video Editing
02. Adobe Premiere Pro Starting
03. Adobe After Effect Starting
04. Final Project
01. Introduction to Video Editing
02. Adobe Premiere Pro Starting
- Premiere Pro Software Interface
- Import and Organize Media Files
- Sequence and Start a New Sequence
- Basic Edit - Trim Clips, Split, Delete
- Add and Adjust Any Image or Video
- Add Different Creative Effects
- Adding Transitions and Effects
- Adding Animation in Text Exporting
03. Adobe After Effect Starting
- After Effect Software Interface
- Import and Organize Media Files
- Composition and Start a New Composition
- Basic Edit - Trim Clips, Split, Delete
- Adding Animation in Text
- Exporting
04. Final Project
01. තමන්ට තනිවම Video Editing වැඩ කර ගැනීමට කැමති ඕනෑම අයෙකු සඳහා (පාසල් සිසුන් / විශ්ච විද්‍යාල සිසුන් / රැකියාවල නිරත අය)
02. Video Editing වෘත්තිමය වශයෙන් මුදල් උපයා ගැනීමට අපේක්ෂා කෙරෙන ඕනෑම අයෙකු සඳහා (තමන්ගේම ව්‍යාපාරයක් ලෙස හෝ Freelance Platforms මගින්)
03. Video නිර්මාණ කර ඒවා විවිධ Platform වල මුදල් කිරීමට බලාපොරොත්තු වෙන ඕනැම අයකු සදහා (YouTube, Shutterstock, Envato, Adobe Stock)
* මුදල් සෙවීම පමණක් අරමුණු කරගෙන මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න එපා!
* ප්‍රථමයෙන් නිවැරදිව ඉගෙන ගන්න. දෙවෙනුව එම හැකියාව වාණිජමය ලෙස යොදවා මුදල් උපයන්න.
01. අන්තර්ජාල සම්බන්ධතාවක්
02. පහත අවශ්‍යතා සපුරාලන පරිගණකයක් තිබිය යුතුයි.
- Microsoft Windows 7/8/10 (32-bit or 64-bit)
- 4 GB RAM minimum, 8 GB RAM recommended
- Intel 6th Gen or newer CPU - or AMD equivalent
03. තනිවම Video නිර්මාණය කිරීමට කැමැත්තක්
04. Video Editing ඉගෙන ගන්න උනන්දුවක්
* කිසිඳු මූලික දැනුමක් අපේක්ෂා නොකෙරේ.
* ඉහත අවශ්‍යතා සපුරාලන ඕනෑම වයස් මට්ටමක කෙනෙකුට පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්.
Please enroll to this course to proceed.
Comments