අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. ඉතින් eLearning.lk අපි හිතුවා ළගදීම BIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ BIT කරන ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.
Highly secured online classes and physical classes, Qualified lecture panel, Additional learning materials, Community forums, Practical knowledge, Special AI sessions, Special experts' webinars, International standard mock exams, 1-1 sessions, Individual attention, Free additional courses & many more
2023 සැප්තැම්බර් 25 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි අරගෙන එන මේ සම්බන්ධව හඳුන්වාදීමේ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙන්න.
මොකක්ද කරන්න ඕන?
01. eLearning.lk Student Account එකක් Create කරන්න
02. Get Enrolled Button එක Click කරලා මේ Free Seminar Course එකේ පාඩම් වලට Access අරගන්න
03. පළවෙනි Chapter එකේ තියෙන Videos ටික මුලින්ම බලන්න
04. දෙවෙනි Chapter එකේ Form එක පුරවලා නොමිළේ සම්මන්ත්‍රණයට Register වෙන්න
05. හතරවෙනි Chapter එකෙන් ඇවිත් අපේ WhatsApp Group එකට Join වෙන්න
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• 075 6 700 700 | support@elearning.lk | WhatsApp Group
eLearning.lk Student Account එකක් හදාගන්න විදිහ: