Become a Teacher with eLearning.lk | eLearning.lk සමග ගුරුවරයෙක් වෙමු

Become a Teacher with eLearning.lk | eLearning.lk සමග ගුරුවරයෙක් වෙමු  eLearning Admin Instructor
Investment
0 LKR

Life-Time Access

Course details

23 Lessons
0 Quizzes
Life-Time Access Time
Beginner Level
Course structure
23 Lessons 0 Quizzes
Time
Life-Time Access
Level
Beginner
Investment
Free
Become a Teacher with eLearning.lk | eLearning.lk සමග ගුරුවරයෙක් වෙමු 

කැමතිද eLearning.lk අපිත් එක්ක ගුරුවරයෙක් විදිහට සම්බන්ධ වෙන්න? සමාජයත් එක්ක ඔයාලගෙ දැනුම බෙදාගන්න? ඒ දැනුමෙන් අමතර ආදායමක් උපයන්න? එහෙනං මේ පාඨමාලාව ඔබටයි. මේ නොමිළේ පාඨමාලාවේදී අපි කියලා දෙනවා අපේ eLearning.lk වෙබ් අඩවියේ පාඨමාලාවක් පල කරන්නෙ කොහොමද කියලා. සම්පූර්ණ පියවර ගැන සංක්ෂිප්තව දැන ගන්න කැමති නම් පළවෙනි පාඩම නරඹන්න. සම්පූර්ණ ක්‍රියාවලිය මුල සිට අගට, ක්‍රමානුකූලව, සවිස්තරාත්මකව දැන ගන්න කැමති නම් සියලුම පාඩම් නරඹන්න.

 

Would you like to join as a teacher with eLearning.lk? Would you like to share your knowledge with society? Would you like to earn extra income from your knowledge? If yes, this course is for you. eLearning.lk is an online platform created to acquire and disseminate knowledge of various professionals and experts via Interactive videos, Live webinars, and Online knowledge management tools. In this free course, we will teach you how to publish a course on our eLearning.lk website. If you like to learn a summary, please watch the first lesson. If you like to learn the whole process from beginning to end and in detail, please watch all the lessons.

Meet Your Instructor

eLearning Admin

Lessons

සංක්ෂිප්ත පාඩම - සම්පූර්ණ කොටස

Preview