2026 April OFFERS
* View Our Event Calendar (FREE Seminars) from Here
ලබන්නා වූ අලුත් අවුරුද්දේ හොඳම අලුත් අවුරුදු තෑග්ග eLearning.lk අපෙන්
2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් eLearning.lk අපි, ඔයාලාට වටිනා අලුත් අවුරුදු තෑගි ගොඩාක් ලබා දෙන්න හිතුවා. තවත් විදිහකින් කිව්වොත් මේක තමයි ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එක. මේ Offer එක යටතේ ඔයාලට, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර සහ විෂයන් වලට අයත් වන අපේ ඉහළ ගුණාත්මක තත්වයක් සහිත පාඨමාලා වලට සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ සම්බන්ධවීමේ අවස්ථාව ලැබෙනවා. හැබැයි ඔයාලාට මේ අවස්ථාව ලැබෙන්නේ 2026 අප්‍රේල් මස 10 වන දින සිට අප්‍රේල් මස 26 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා විතරයි. ඉක්මණ් කරන්න. මේ අගනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අලුත් අවුරුද්දට eLearning.lk එකත් සමඟින් අලුත් වෙමු!
01. eLearning.lk Website එක ඔස්සේ Student Account එකක් Create කර Register වන්න.
02. පහත දක්වා ඇති එක් එක් පාඨමාලා වල විස්තර, Course Details සහ Course Introduction Links හරහා හොඳින් බලන්න (පාඨමාලා වලට සම්බන්ධ වීමට පෙර බොහෝමයක් පාඨමාලා වල පාඩම් ඔබට නොමිලේ නැරඹිය හැක).
03. අදාළ පාඨමාලාවට හෝ පාඨමාලා වලට ලියාපදිංචි වන්නේ නම් ඔබට Direct Online Payment එකක් ලෙස හෝ බැංකු තැන්පතුවක් ලෙස (Bank Deposit) ගෙවීම් කටයුතු සිදු කිරීමට අවස්ථාව තිබේ.
04. Direct Online Payment එකක් ලෙස ගෙවීම් කරන්නේ නම් එක් එක් පාඨමාලාව තුළ දක්වා ඇති Get Enrolled Button එක Click කර ඉදිරියට ගොස් Card Payment එකක් ලෙස ගෙවීම් කටයුතු සිදු කළ හැක.
05. Bank Deposit එකක් ලෙස ගෙවීම් කරන්නේ නම් පාඨමාලාවේ නියමිත ගාස්තුව මෙම බැංකු ගිණුම වෙත බැර කළ හැක - ELEARNING.LK (PVT) LTD, 013510004773, Sampath Bank, Gangodawila
06. Bank Deposit එකක් ලෙස ගෙවීම් කටයුතු සිදු කරනවිට, එම රිසිට්පතේ ඡායාරූපයක් හෝ Screenshot එකක් ලබා ගැනීමට අමතක නොකරන්න. ඉන්පසුව පාඨමාලාවේ Get Enrolled Button එක Click කර ඉදිරියට ගොස් Bank Deposit Option එක තෝරා ගෙවීම් කටයුතු සිදු කළ හැක.
07. Card Payment ඔස්සේ සම්බන්ධ වන විට ගෙවීම් කටයුතු අවසානයේදී ඔබව ස්වයංක්‍රීයව පාඨමාලාව වෙත ඇතුළත් කෙරේ. Bank Deposit Option එක ඔස්සේ ගෙවීම් කටයුතු සිදු කරන විට අදාළ ගෙවීම සිදු කර පැය 12ක් තුළ (උදෑසන 9.00 - රාත්‍රී 8.00 කාලය ඇතුළත) ඔබව පාඨමාලාව තුළට අප විසින් ඇතුළත් කරනු ලැබේ.
08. පාඨමාලාව වෙත සිදු කළ ගෙවීමේ රිසිට්පත ඔබට Email එකක් තුළින් යොමු කෙරේ.
09. පාඨමාලා පිළිබඳ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය ලබා ගැනීමට 075 6 700 700 දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්න. එසේත් නොමැති නම් 075 987 3655 හෝ 075 954 1398 අංක වලට WhatsApp Message එකක් එවන්න (අප්‍රේල් මස 12, 13, 14, 15 යන දිනයන්හී පාරිභෝගික සේවා අංශය ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සළකන්න).
10. අප්‍රේල් මස 26 වන දින සවස හෝ මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට අපට ඔබගේ දුරකතන ඇමතුම හෝ WhatsApp Message එක මඟ හැරුනත්, 2026 අප්‍රේල් මස 26 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර අපව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම වෙනුවෙන්, 2026 අප්‍රේල් මස 27 වන දින මේ සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ ඔබව පාඨමාලාවට / පාඨමාලා වලට සම්බන්ධ කිරීමට අප කටයුතු කරන්නෙමු.
11. පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන පැය 24ක් තුළ ඒ බව අප වෙත දැනුම්දිය යුතුයි. එමෙන්ම පාඩම් 50%කට වැඩි ප්‍රමාණයක් නරඹා නොතිබිය යුතුයි. මෙම නිර්නායක දෙකෙන් එකක් හෝ කඩ වූවොත් නැවත මුදල් ආපසු ලබා ගත නොහැක. මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
12. ඉදිරියේදී එකතුවෙන අලුත් Recorded පාඩම් සියල්ලක්ම ගාස්තු රහිතව නොමිලේ !!!
13. සෑම පාඨමාලාවකටම සහභාගීවීමේ සහතිකයක් (Online Certificate) ඇතුළත් වේ. එමෙන්ම සෑම Live පාඨමාලාවක් සඳහාම සහ ඇතැම් Recorded පාඨමාලා සඳහා Digital Badges නිකුත් කෙරේ. ඒ සඳහා ඔබට ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ.
14. මෙම සුවිශේෂී මිල අඩු කිරීම ලැබෙන්නේ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන්නේ නම් පමණක් බව කරුණාවෙන් සළකන්න. සාමාන්‍ය පාඨමාලා ගාස්තුව යටතේ වාරික ලෙස ගෙවීම් කටයුතු සිදු කිරීමට ඉහත දුරකතන අංක ඔස්සේ අපගේ පාරිභෝගික සේවා අංශයෙන් සහාය ලබා ගත හැක.
01. Importance of Financial Planning
* Number of Lessons: 08
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු. 15,000 | වට්ටම: 33% | නව මිල: රු.10,000
* Course Introduction | Course Registration & More Details
02. Stock Market Starter - Pro Bundle
* Number of Lessons: 116
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු. 22,000 | වට්ටම: 55% | නව මිල: රු.10,000
* Course Introduction | Course Registration & More Details | WhatsApp Group
03. Microsoft Excel Masterclass
* Number of Lessons: 183
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු. 7,500 | වට්ටම: 20% | නව මිල: රු.6,000
* Course Introduction | Course Registration & More Details | WhatsApp Group
04. Motion Graphics with Adobe After Effects
* Number of Lessons: 111
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු. 10,000 | වට්ටම: 40% | නව මිල: රු.6,000
* Course Introduction | Course Registration & More Details | WhatsApp Group
05. AutoCAD 2D & Revit Architecture BIM Training Programme
* Number of Lessons: 34
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු. 50,000 | වට්ටම: 60% | නව මිල: රු.20,000
* Course Introduction | Course Registration & More Details | WhatsApp Group
06. DevOps 101 Bootcamp
* Number of Lessons: 25
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු. 7,500 | වට්ටම: 33% | නව මිල: රු.5,000
* Course Introduction | Course Registration & More Details | WhatsApp Group
07. 28-Day AI Mastery Challenge
* Number of Lessons: 28
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු. 7,500 | වට්ටම: 33% | නව මිල: රු.5,000
* Course Introduction | Course Registration & More Details | WhatsApp Group
08. Master IT: The Ultimate Professional Bundle
* Number of Lessons: 612
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු.161,000 | වට්ටම: 90% | නව මිල: රු.15,000
* Course Registration & More Details
09. Founder's Path
* Number of Lessons: 24
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු.7,500 | වට්ටම: 33% | නව මිල: රු.5,000
* Course Introduction | Course Registration & More Details
10. Content Mastery Bundle
* Number of Lessons: 170
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු.26,990 | වට්ටම: 50% | නව මිල: රු.13,499
* Course Registration & More Details
11. Data Science Starter Kit
* Number of Lessons: 400
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු.60,000 | වට්ටම: 20% | නව මිල: රු.48,000
* Course Registration & More Details
12. Think & Grow Rich
* Number of Lessons: 16
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු.5,000 | වට්ටම: 80% | නව මිල: රු.990
* Course Introduction | Course Registration & More Details
13. Graphic Design Basics
* Number of Lessons: 15
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු.1,000 | වට්ටම: 67% | නව මිල: රු.490
* Course Registration & More Details
14. Mastering 3D Designing & 3D Printing with Autodesk Fusion
* Number of Lessons: 355
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු.25,000 | වට්ටම: 16% | නව මිල: රු.21,000
* Course Introduction | Course Registration & More Details | WhatsApp Group
15. Young Innovators Bundle
* Number of Lessons: 355
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු.33,800 | වට්ටම: 50% | නව මිල: රු.16,900
* Course Registration & More Details
16. Speak Smart Bundle
* Number of Lessons: 74
* Type: Recorded Course (Lifetime Access)
* Medium: Sinhala
* සැබෑ මිල: රු.10,000 | වට්ටම: 50% | නව මිල: රු.4,999
* Course Registration & More Details
17. Smart Automation Bootcamp: Master UI, API Testing & OpenClaw in 4 Days
* Number of Lessons: 04
* Type: Live Course
* Medium: Sinhala
* සැබෑ මිල: රු.10,000 | වට්ටම: 25% | නව මිල: රු.7,500
* 2026 අප්‍රේල් මස 08 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා පමණයි
* Course Introduction | Course Registration & More Details | WhatsApp Group
18. AI Basic & How to Use Day to Day Workshop
* Number of Lessons: 02
* Type: Live Workshop
* Medium: Sinhala
* සැබෑ මිල: රු.5,000 | වට්ටම: 40% | නව මිල: රු.3,000
* Course Registration & More Details | WhatsApp Group
FOR MORE DETAILS / TECHNICAL SUPPORT
Hotline: 075 6 700 700 | Email: support@elearning.lk
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
24x7 OFFERS
ඒ විතරක් නෙවේ..!!!!! ඔයාලා දන්නවාද පහළ තියෙන පාඨමාලා වලට අපි දැනටමත් පූර්ණ කාලීන මිල අඩු කිරීම් ලබා දීලා තියෙනවා කියලා? ඒ කියන්නේ මේ පාඨමාලා සියල්ලක්ම මේ මාසයට පෙර වගේම මේ මාසයෙන් පසුවත් සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ ලබාගන්න පුලුවන්. ඒ වගේම මිලදී ගැනීමෙන් පසුව කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනතුරු නරඹන්න පුලුවන්. Card Payments ලෙස ගෙවීම් කටයුතු කරන සිසුන්ට වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ලැබෙනවා.
Master IT: The Ultimate Professional Bundle Course
63% OFF Rs.135,000 Rs.49,999
You saved Rs. 85,000
Data Science Starter Kit - Bundle Course
20% OFF Rs.60,000 Rs.48,000
You saved Rs. 12,000
Stock Market Starter - Bundle Course
55% OFF Rs.22,000 Rs.10,000
You saved Rs. 12,000
Content Mastery Bundle - Bundle Course
50% OFF Rs.26,990 Rs.13,499
You saved Rs. 13,491
AutoCAD 2D & Revit Architecture - Bundle Course
20% OFF Rs.50,000 Rs.40,000
You saved Rs. 10,000
Speak Smart | Special Multi-Language Bundle Course
50% OFF Rs.10,000 Rs. 4,999
You saved Rs. 5,000
A Journey into Artificial Intelligence Bundle Course
70% OFF Rs.85,500 Rs.24,900
You saved Rs. 60,600
Importance of Financial Planning
33% OFF Rs.15,000 Rs.10,000
You saved Rs. 5,000
AI Mantharaya
50% OFF Rs.5,000 Rs.2,500
You saved Rs. 2,500
Young Innovators Bundle
50% OFF Rs.33,800 Rs.16,900
You saved Rs. 16,900
Data Science Introductory Course
50% OFF Rs.20,000 Rs.9,900
You saved Rs. 10,100
Stock Market Basics in Sinhala
50% OFF Rs.9,999 Rs.5,000
You saved Rs. 4,999
Master Stock Options in Sinhala
25% OFF Rs.12,000 Rs.9,000
You saved Rs. 3,000
Think & Grow Rich
80% OFF Rs.5,000 Rs.999
You saved Rs. 4,000
Think AI 2025 - AI and Productivity
(Only for the students of AI Fundamentals and Productivity Program and A Journey into Artificial Intelligence Courses)
25% OFF Rs.10,000 Rs.7,500
You saved Rs. 2,500
English Language Skill Development for Software Engineers
(Only for students who have joined our ICT-related live courses)
100% OFF Rs.5,000 Rs.0
You saved Rs. 5,000
Microsoft Excel Course
(Only for students who have joined the Data Science Introductory Course)
100% OFF Rs.4,250 Rs.0
You saved Rs. 4,250
EXCLUSIVE DEALS ZONE
01. eLearning.lk Bachelor of Information Technology (BIT) පාඨමාලාවට සම්බන්ධ වන ඕනෑම සිසුවෙකුට, ඕනෑම eLearning.lk Premium Level පාඨමාලාවක් 50%ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ ලබා ගත හැක. 50% වට්ටම ලබා ගැනීම සඳහා මෙම අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න - 075 987 3655
02. eLearning.lk Foundation in Information Technology (FIT) පාඨමාලාවට සම්බන්ධ වන ඕනෑම සිසුවෙකුට, ඕනෑම eLearning.lk Premium Level පාඨමාලාවක් 50%ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ ලබා ගත හැක. 50% වට්ටම ලබා ගැනීම සඳහා මෙම අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න - 075 987 3655
03. eLearning.lk ඕනෑම සජීවී පාඨමාලාවකට, සම්පූර්ණ ගාස්තුව එකවර ගෙවීම් කර සම්බන්ධ වන සිසුන්ට, 20%ක මිල අඩු කිරීමක් යටතේ පාඨමාලාව ලබා ගත හැක (වට්ටම් කාල සීමාව අවසන් වීමට පෙර)
04. eLearning.lk සජීවී පාඨමාලාවල පසුගිය Batchesවල සිසුන්ට, එම පාඨමාලාවේ අලුත්ම Batch එකට සම්බන්ධවීමේදී විශේෂ මිල අඩු කිරීමක් ලබා ගත හැක (කොන්දේසි සහිතයි)
05. eLearning.lk අලෙවි නියෝජිතයෙකු හරහා එකවර ගෙවීමක් යටතේ Premium Level පාඨමාලාවක් මිලදී ගැනීමේදී, 10%ක විශේෂ මිල අඩු කිරීමක් ලබා ගත හැක