Course Structure

16 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

10,000.00 LKR

Installments Available

රු.15,000ක් වන මෙම පාඨමාලාව, 33%ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ ඔබට ලබා ගැනීමට අවස්ථාව රු.15,000 රු.10,000

 

ඔබට ඔබගේ ආදායම් සහ වියදම් Balance කරගන්න අමාරුයිද? අනාගතේදී ඔබගේ මුදල් සහ වත්කම්වල සුරක්ෂිතභාවය ගැන ඔබට බයක් දැනෙනවද? හදිස්සියක් වුණොත්, ඒ වෙලාවෙම ගන්න පුලුවන් විදිහට මුදල් එකතුකරගෙන නැද්ද? ඔබගේ ආදායම අඩු වුණොත්, ඔබට plan B එකක් තියෙනවද? මේ යන විදිහට විශ්‍රාම ගන්න වයස පහුවෙනකන්ම වැඩ කර කර ඉන්න වෙයිද? ඔබටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, මේ පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි. 

අද කාලයේ පුලුවන් තරම් මුදල් හම්බකරගන්න එක සහ ඉතුරු කරගන්න එක තමයි හැමෝගෙම බයත්, බලාපොරොත්තුවත්, Plan එකත්. COVID-19ත් එක්ක අපි හැමෝම ආර්ථික අර්බුදවල හිර වුණා. දැන් COVID-19  යටපත් වුණත්, තවමත් බොහෝ දෙනෙක්ගේ ආර්ථික අස්ථාවරත්වය එලෙසින්මයි.

මාසෙට ලැබෙන වැටුප, කොහොමඳ හරියටම කළමනාකරණය කරගන්නෙ කියන ප්‍රශ්නය හැමෝම අහන ප්‍රශ්නයක්. මෙම පාඨමාලාවෙන් අපි මුල සිට අගට, ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පැහැදිලි කරනවා... ආදායම් සහ වියදම් සංසන්දනය කරන්නෙ කොහොමද?, පවුලේ අනාගතය සුරක්ෂිත කරගන්න පුලුවන් ක්‍රම, වත්කම් සහ වගකීම්, නිවැරදිව මූල්‍ය සැලසුමක් නිර්මාණය කරගන්න ආකාරය, මූල්‍ය කළමනාකරණයට තියෙන බාධා හඳුනාගෙන ඒවා වළක්වන ආකාරය, ඔබේ මුදල් ඉතිරි කිරීමට සහ ආයෝජනයට තිබෙන අවස්ථා ආදී බොහෝ දේවල් ගැන.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

• Hotline: 075 6 700 700 | WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 | Join WhatsApp Group

 

 

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි

* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.

* පාඨමාලාවේ අඩංගු පාඩම් ප්‍රමාණයෙන් 50%කට වඩා නරඹා තිබේ නම් මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන බව කරුණාවෙන් සළකන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ 

* Card Payments ඔස්සේ ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම එකවර ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

* Card Payments ඔස්සේ වාරික ලෙස ගෙවීමේදී, දෙවන වාරිකය ඔබගේ බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව අය කෙරේ

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)

* Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ

* සියලුම පාඩම් නැරඹීමෙන් පසුව සෑම සිසුවෙකුටම උපදේශකවරයා සමඟින් මිනිත්තු 30ක "නොමිලේ" Online හමුවක් (1 to 1 Session)

* පාඨමාලාව අවසානයේදී ඔබ ගොඩ නැගූ මූල්‍ය සැලසුම ක්‍රියාත්මක කර, සැලසුමේ සෑම කඩයිමකදීම නැවත නැවතත් උපදේශකවරයා සමඟ Online හමුවීමට නොමිලේ අවස්ථාවන් (1 to 1 Sessions)

 

Discover the fundamentals of financial planning and take control of your financial journey. This course guides you through managing income and expenses, analysing assets and liabilities, and building a strong foundation for your family’s financial security. Starting with the aftermath of COVID-19 and the challenges people face during their earning years, we explore the importance of financial discipline, the financial planning pyramid, and practical savings and investment options. You’ll also understand the main reasons to build a fund, how to overcome barriers in today’s economy, and complete a self-assessment to create a clear financial plan. By the end of this program, you will gain the knowledge and tools to manage your money effectively, secure your future, and achieve long-term financial freedom.

 

This course provides valuable concepts and guidance in financial planning. However, simply watching the lessons will not guarantee results. The effectiveness depends on how you apply the knowledge to your own situation and the effort you put in | මෙම පාඨමාලාවේ මූල්‍ය සැලසුම් කිරීමේ වැදගත් සංකල්ප සහ මඟපෙන්වීම් ලබා දෙයි. එහෙත්, පාඨමාලාවේ සියලුම පාඩම් නැරඹූ පමණින් ප්‍රතිඵල ලැබෙන්නේ නැත. ප්‍රතිපල ලබා ගත හැකිවන්නේ ඔබගේ වර්තමාන මූල්‍ය තත්වයට ගැලපෙන අයුරින් මෙම දැනුම ප්‍රයෝගිකව යොදාගැනීමත්, ඔබ යොදන ක්‍රම උපායන් සහ උත්සාහයන් අනුවයි. 

Meet Your Instructor

Vinal De Silva

I'm Vinal De Silva, an experienced Wealth Planner who has worked for two decades in leading corporates, including the world's largest life insurance company. My passion is to help individuals and families achieve their financial goals by developing tailored financial plans that align with their unique objectives. I empower my clients by educating them on complex financial concepts in simple, easy-to-understand terms. This way, they can make informed financial decisions that align with their long term goals Starting my career in marketing, I swiftly climbed the ranks to leadership roles in business development and strategic planning. In 2018, I shifted my focus to wealth planning, driven by my personal journey through critical health and family experiences. I now leverage this unique perspective to offer bespoke financial strategies that cover everything from emergency funds to long-term wealth accumulation.

Lessons

නිවැරදි මූල්‍ය සැලසුමක් ගොඩ නගමු

Preview

The Importance of Financial Planning - Course Introduction

Preview

COVID 19 Aftermath Effects

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview