How to become an instructor

පහල ඇති පෝරමය පුරවා අයදුම් කරන්න

Gender *

Primary Language *

  1. පළමුවෙන්ම ඉහත පෝරමය පුරවා ගුරුවරයෙක් ලෙස ලියාපදිංචි වන්න
  2. පාඨමාලා අයැදුම් පත පුරවන්න
  3. අපෙන් අනුමැතිය ලැබෙන තුරු සිටින්න. සතියක් තුළ ඔබට පිළිතුරක් ලැබේ
  4. පාඨමාලාවේ පලවෙනි පාඩම video lesson එකක් ලෙස හෝ screen capture එකක් ලෙස support@elearning.lk වෙත එවන්න.
  5. අඩුපාඩු වෙතොත් හෝ ඔබට ඉදිරි පාඩම් නිපදවන ලෙසට හෝ වැඩකරන දවසක් තුල අපි Email එකකින් දැනුම් දෙන්නෙමු.
  6. අපෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව පාඨමාලාව සම්පුර්ණ කරන්න.
  7. ඔබට කාලය කළමනාකරණය කර ගැනීමට මෙම file එක භාවිතා කරන්න.
  8. පාඨමාලාවේ තත්වය උසස් කිරීමට ඔබට මේ තොරතුරු ඉවහල් වෙවී.
  9. සම්පුර්ණ කරන ලද පාඨමාලාව Publish කර, එය අනුමත කරන ලෙස support@elearning.lk වෙත දැනුම් දෙන්න. පාඨමාලාවෙන් ලැබෙන ආදායම බැර විය යුතු බැංකු ගිණුම් විස්තරද ඒත් සමඟම එවන්න.
  10. කැමති තරමක් පාඨමාලා ඔබට පැවැත්විය හැකිය.
  11. පාඨමාලාව සක්‍රිය වූ පසු එය අවශ්‍ය ලෙස යාවත්කලීන කිරීම හා සිසුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ඔබගේ වගකීමක් වේ.
  12. මිළදී ගැනීමක් සිදු වී සති දෙකක් ගත වූ පසු පැමිණෙන ප්‍රථම බදාදා දින එම විකුණුමෙන් 50% ඔබගේ බැංකු ගිණුමේ තැන්පත් වේ.

ඉතින් මේ මහගු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අදම ඔබගේ පාඨමාලාව සෑදීමට පටන් ගන්න. කතා කරන්න අපට: 075 6 700 700 නැත්නම් මේ email එකට reply කරන්න

*අප සමග පවත්වන පාඨමාලා අපේ ලිඛිත අවසරකින් තොරව අන්තර්ජාලයේ හෝ වෙනයම් තැනක පලකිරීම සපුරා තහනම් වේ.

Below are the simple guidelines that you need to adhere in order to enjoy the first step to financial freedom with eLearning.lk. Oh, btw you will be doing what you love. Teaching!!!

  1. First of all register at elearning.lk as an instructor by filling-out the above form
  2. Fill the course application form
  3. Await our approval (within 7 days)
  4. Send us the introduction lesson as a video or a screen capture to support@elearning.lk for review
  5. We will provide feedback within a working day via an E-mail if there are any improvements to be made
  6. Based on our feedback complete the lessons
  7. For better time management you can use this file as a guide
  8. To achieve excellence in your courses follow these instructions
  9. Publish the completed course and inform support@elearning.lk for the final approval (Send your Bank Account Details for the Online Money Transactions)
  10. You can publish any number of courses as you like
  11. Once the course is live you need to update the lessons as necessary and answer student questions
  12. 50% of the revenue that is generated from student subscriptions will be credited to your bank account in the first Wednesday that comes after 14 days

So why wait? Start working on your dream course and share it with the world. If you need further details call: 075 6 700 700 or simply reply to this email.

*You are not allowed to publish the content created for eLearning.lk anywhere else without our prior written permission.