Join Us
Documentaries by eLearning.lk | Tutorials by eLearning.lk | WhatsApp Channel | Telegram Group | Facebook Page | Facebook Group | Instagram | LinkedIn | Twitter | TikTok
Contact Us
Direct Calls: 075 6 700 700 | WhatsApp Messages: 077 917 1350 / 075 987 3655 | Email: support@elearning.lk
Upcoming FREE Webinars

September 15: FREE Seminar : 4 Psychological Tools to Boost Profits | 08.00 PM - 10.00 PM | Sinhala Medium
ඔබට හොඳ Product එකක් තිබුණත්, Customersලා ඒක Buy නොකරන්නේ ඇයි? ගොඩක් වෙලාවට ඒකට හේතුව Product එකේ Quality එකවත්, Marketing Budget එකවත් නොවෙන්න පුළුවන්.
එහෙනම් ඇයි මේ Sales අඩු වෙන්නේ? Customerගේ Psychology එක නිසා වෙන්න පුළුවන්! Customer කෙනෙක්ගේ Buying Decision එකට බලපාන Psychological Barriers හඳුනාගෙන, ඒවා Marketing වලදී නිවැරදිව පාවිච්චි කළොත් ඔබේ Business Results ඉක්මනින්ම වෙනස් කරගන්න පුළුවන්.
ලොකු Budget එකක් වියදම් කරලා Marketing, SEO කළත් තවමත් Sales වැඩි කරගන්න බැරි වුණා නම්, elearning.lk අපි අරගෙන එන "4 Psychological Tools to Boost Profits" පාඨමාලාවෙන් ඒකට හරියටම විසඳුම් හොයාගන්න ඔයාට පුළුවන්.
Customersලාගේ Buying Decisions පිටුපස ඇති Psychology එක ගැනත්, පාඨමාලාව ගැනත් සම්පූර්ණ විස්තර දැනගන්න සැප්තැම්බර් 15 වෙනිදා රාත්‍රී 8:00ට පැවැත්වෙන Free Seminar එකට අදම Register වෙන්න!
* Register Now | Join WhatsApp Group | Add to Calendar
September 17 : FREE Seminar : UI/UX Design and Emerging AI Application | 08.00 PM - 10.00 PM | Sinhala Medium
ඔබ දැනටමත් UI/UX Design ඉගෙන ගන්නා කෙනෙක්ද?,එහෙමත් නැතිනම් UI/UX Design ක්ෂේත්රයේ රැකියාවක නිරත වන්නෙක්ද? එහෙනම් මේ අභියෝග ඔබටත් හුරුපුරුදු ඇති: User Research එකක් පටන් ගැනීමට පෙර, පැය ගණන් එකම තැන හිරවී ලතැවෙනවද?, අලුත් Concept එකක් හිතාගන්න බැරිව "Creativity Block" එකක හිරවී, නිර්මාණයක් කිරීමට සෑහෙන කාලය නාස්ති කරනවද?, AI තාක්ෂණයේ දියුණුව හමුවේ, ඔබේ රැකියාවට තර්ජනයක් වෙයිදැයි බියෙන් පසුවෙනවද?, Animation සහ High-fidelity Designs නිර්මාණය කිරීමේදී ඇතිවන තාක්ෂණික ගැටලු නිසා හෙම්බත් වෙලාද?,UI/UX ක්ෂේත්රයේ භාවිත කරන නවතම AI Tools සහ ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය සරලව සිංහලෙන් ඉගෙනගන්න අවස්ථාවක් සොයනවාද? මේ සියලු ප්‍රශ්නවලට සාර්ථකම විසඳුම ලබා දෙන "UI/UX Design and Emerging AI Applications" පාඨමාලාව හඳුන්වා දීමට අපි සූදානම්. මෙම පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමටත්, UI/UX ක්ෂේත්රයේ නවතම වෙනස්කම් සහ AI Applications භාවිතය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත්, 2026 සැප්තැම්බර් 17 වන දින රාත්‍රී 8.00 ට පැවැත්වෙන අපගේ FREE Seminar එකට අදම ලියාපදිංචි වන්න.
* Register Now | Join WhatsApp Group | Add to Calendar
September 19 : FREE Seminar : Business Analytics with Microsoft Power BI Masterclass with AI | 05.30 PM - 07.30 PM | Sinhala Medium
අනුමාන කරලා තීරණ අරන් ව්‍යාපාරය අවදානමේ දානවද, නැත්නම් හරි වෙලාවට නිවැරදි තීරණ අරන් ලාභ ලබනවද? ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන Data Science ක්ෂේත්රයේ වැඩ පහසු කරන Microsoft Power BI ගැන, බිංදුවේ සිට අග දක්වාම සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් ඉගෙන ගන්න eLearning.lk අපි සූදානම්. අලුත්ම AI Tools පාවිච්චි කරලා, සාම්ප්‍රදායිකව සති ගණන් යන Power BI වැඩ දැන් පැය 2කින් කරගන්නා හැටි සහ සාමාන්‍ය ක්‍රමවලට වඩා 10 ගුණයක් වේගයෙන් (10x faster) Reports හදාගන්නා හැටිත් අපි මේ Course එක ඇතුළේ Cover කරනවා. වැඩි විස්තර දැනගන්න, 2026 සැප්තැම්බර් 26 වන දින සවස 5.30ට eLearning.lk පවත්වන Business Analytics with Microsoft Power BI & AI FREE Seminar එකට දැන්ම Register වෙන්න
* Register Now | Join WhatsApp Group | Add to Calendar
FREE Seminars : Upcoming Events | Sinhala Medium
ඉදිරියේදී එන eLearning.lk පාඨමාලා සම්බන්ධව තොරතුරු දැනගැනීමට දැන්ම මෙම Form එක සම්පූර්ණ කරන්න. අපි ඒ පිළිබඳව ඔබ වෙත සවිස්තරාත්මක Email එකක් එවීමට සූදානම්!