මෙන්න සුබම සුබ ආරංචියක් එක්ක අගනා වාසියක්! eLearning.lk අපි ආරම්භයේ ඉදලම ඔයාලා වෙනුවෙන් අරගෙන ආපු සියලුම IT පාඨමාලා වලට (Recorded Courses), දැන් එකම පාඨමාලාවක් ඔස්සේ එකවර සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවේ, රු.110,000කට අධික වටිනාකමක් සහිත මේ පාඨමාලාවට 54%ක සුවිශේෂී මිල අඩු කිරීමකුත් අපි ලබා දෙනවා. eLearning.lk අලෙවි නියෝජිතයෙක් හරහා සම්බන්ධ වෙනවා නම් තවත් 10%ක මිල අඩු කිරීමක් ලබා ගන්න පුලුවන්!
- eLearning.lk Website එක හරහා ලියාපදිංචි වන අයට වාරික හතරකින් ගෙවීමේ පහසුකම්
- පාඩම් 300කට ආසන්න ප්‍රමාණයක් අඩංගුයි
- කැමති කාලයක් යන තුරු කැමති වාර සංඛ්‍යාවක් නරඹන්න පුලුවන්
- Recorded පාඨමාලාවක් නිසා කැමති දවසක, කැමති වෙලාවක බලන්නත් පුලුවන්
- පාඩම් සකස් කරලා තියෙන්නෙ අපේ රටේ සහ ජාත්‍යන්තර ICT ක්ෂේත්රයන් වල සිටින Expertsලා පිරිසක්
- ලියාපදිංචි වීමට පෙර, පාඩම් 50කට ආසන්න ප්‍රමාණයක් නොමිලේ නැරඹීමට අවස්ථාව
- ඉදිරියේදී එකතුවෙන අලුත් පාඩම් සියල්ලක්ම ගාස්තු රහිතව නොමිලේ
- සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ Online සහතිකයක්
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• Direct Calls: 075 6 700 700 - උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන්වල හැර)
• WhatsApp Messages: 075 987 3655 / 075 954 1398
• Email: support@elearning.lk
Course Content
* Introduction to Data Science provides a foundational understanding of data analysis, focusing on theory, Excel, and Power BI. Master data manipulation and visualization techniques without coding.
* Microsoft Power BI Course teaches you how to create dynamic reports and dashboards using real-world data. Learn to connect, transform, and visualize data for impactful business insights and decision-making.
* Basic Microsoft Excel Course provides a comprehensive introduction to Excel, covering essential functions, formulas, and data management techniques. Master skills like data entry, formatting, and basic analysis to boost your productivity and efficiency.
* Advanced Excel Mastery elevates your Excel skills with in-depth training on complex functions, data analysis, and automation techniques. Learn to create sophisticated spreadsheets, pivot tables, and macros to enhance your data management and reporting capabilities.
* Graphic Design Basics Course introduces key design principles, color theory, and composition techniques for beginners. Learn to create visually appealing graphics using essential tools like Photoshop and Illustrator, fostering creativity and confidence in your design skills.
* Responsive Web Development with CSS Course teaches you how to create visually appealing and adaptable websites using CSS techniques. Learn to implement responsive design principles, media queries, and flexible layouts to ensure your websites look great on any device.
* Introduction to PHP Course offers a comprehensive overview of PHP, the popular server-side scripting language. Learn to build dynamic web applications by mastering key concepts, syntax, and functions, while gaining practical experience through hands-on projects.
* AI & Machine Learning Using Azure Course provides an in-depth exploration of building and deploying AI solutions using Microsoft Azure. Learn to harness Azure’s powerful tools and services to develop machine learning models, analyze data, and implement intelligent applications.
* Core JAVA + OOP Concepts Course offers a solid foundation in Java programming while focusing on essential object-oriented programming principles. Gain hands-on experience with core Java features, design patterns, and best practices to develop robust and maintainable applications.
* Python Programming with Data Science Course introduces you to Python programming while focusing on data science applications. Learn essential libraries and tools for data analysis, visualization, and machine learning, empowering you to derive insights from data effectively.
* Blockchain Project in 60 Minutes Using Solidity Course provides a fast-paced, hands-on introduction to building a blockchain project with Solidity. Learn to create smart contracts and deploy your own decentralized application (DApp) in just one hour, gaining practical experience in blockchain development.
* AI Chatbot Development Course teaches you how to design and build intelligent chatbots using cutting-edge AI technologies. Learn to create conversational interfaces, implement natural language processing, and deploy your chatbot across various platforms for enhanced user engagement.
* Let's Build an AI Model with Python Course guides you through the process of creating your own AI model using Python. Learn essential techniques in machine learning, data preprocessing, and model evaluation, culminating in a hands-on project that showcases your new skills.
* Game Development with Unity Course introduces you to the fundamentals of creating interactive games using the Unity engine. Learn essential skills in game design, programming, and asset integration to build and publish your own games across various platforms.
* Corporate Communication Soft Skills Training Course enhances your ability to communicate effectively in a professional environment. Develop essential soft skills such as active listening, negotiation, and public speaking to foster positive workplace interactions and improve team collaboration.
* English Language Skill Development for Software Engineers Course focuses on enhancing communication skills tailored for the tech industry. Improve your English proficiency in technical writing, presentations, and collaborative discussions to better articulate ideas and collaborate effectively in software development environments.
* AI Mantharaya - Learn to automate Excel, Word, and video editing tasks, create AI chatbots, and even build hand gesture tools—all in Sinhala mode. Perfect for those looking to explore AI's full potential!
විශේෂ නිවේදන
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව 075 6 700 700 අංකයට දැනුම්දිය යුතුයි
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
* eLearning.lk වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන විට ඔබට වාරික හතරක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න
* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක