Course Structure

170 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

13,499.00 LKR

ඔයාත් කවදා හරි දවසක Graphic Designing, Videography, Video Editing වගේ ගොඩාක් කුසලතා වලින් සමන්විත  දක්ෂ Content Creator කෙනෙක් වෙන්න හීන දකින කෙනෙක්ද? එහෙනං මේ විශේෂ පාඨමාලාව ඔයාටමයි.

කොහොමද මේ පාඨමාලාව විශේෂ පාඨමාලාවක් වෙන්නෙ? ඒකට හේතුව තමයි Content Creation සහ Multimedia සම්බන්ධව වෙන් වෙන් වශයෙන් තියෙන අපේ පාඨමාලා සියල්ලක්ම ඔයාලට එකම පාඨමාලාවක් ඔස්සේ ලබාගන්න පුලුවන්. ඒ විතරද? නෑ, මේ පාඨමාලාවට ඇතුළත් වෙනකොට ඔයාට 50% ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබෙනවා රු.26,990 රු.13,499 

 

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව 075 6 700 700 අංකයට දැනුම්දිය යුතුයි

* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ 

ඉදිරියේදී එකතුවෙන අලුත් Recorded පාඩම් සියල්ලක්ම ගාස්තු රහිතව ඔබට නොමිලේ ලැබේ

* eLearning.lk වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

• Direct Calls: 075 6 700 700 - උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන්වල හැර)

• WhatsApp Messages: 075 987 3655 / 075 954 1398

• Email: support@elearning.lk

 

Meet Your Instructor

Elearning LK

Lessons

1. Introduction | හැඳින්වීම

Preview

2. Adobe After Effects බාගත කරගැනීම සහ ස්ථාපිත කිරීම | Downloading & Installing

Preview

3. Adobe After Effects මුහුණත හඳුනාගමු | Interface

Preview

4. Adobe After Effects අතුරු මුහුණත සමඟ වැඩ කිරීම | Workspace Navigation & Management

Preview

31. ආධුනිකයින්ට වචනයක් | Advice for Beginners

Preview