Course Structure

120 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

10,000.00 LKR

Installments Available

රු.22,000ක වටිනාකමක් සහිත අපගේ සියලුම Stock Marketing පාඨමාලාවල පාඩම්, දැන් ඔබට 55%ක සුවිශේෂී මිල අඩු කිරීමක් සමඟින්, එකම පාඨමාලාවකින් නැරඹිය හැක.

 

Investments වලට ඔබ නවකයෙක්ද? කොටස් වෙළඳපොළේ ආයෝජනය ආරම්භ කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිද? මේ පාඨමාලාව විශේෂයෙන් සිංහල භාෂාව කතා කරන ඔබ වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා. ඔබ සම්පූර්ණ නවකයෙක් වුණත්, නැත්නම් ඔබේ දැනුම වැඩි කරගන්න හිතන කෙනෙක් වුණත්, මේ පාඨමාලාව ඔබව පියවරෙන් පියවර ආයෝජනයේ මූලික කරුණු ඉගෙන ගන්න ගමනකට ඉතාමත් ප්‍රායෝගිකව ගෙන යනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

• Hotline: 075 6 700 700 | WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 | Join WhatsApp Group

 

 

 

මේ පාඨමාලාව කාටද?

ආයෝජනයට උනන්දුවක් දක්වන අයට, කොටස් වෙළඳපොළේ මූලික කරුණු ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන අයට, උපාධිධාරීන්ට සහ වෘත්තීය ජීවිතයේ ආරම්භයේ ඉන්න අයට, නව කුසලතා ඉගෙන ගන්න ආසා කරන ඕනෑම කෙනෙකුට

 

පාඨමාලාව හැදෑරීමට තිබිය යුතු සුදුසුකම් මොනවද?

• කිසිදු පූර්ව දැනුමක් අවශ්‍ය නැහැ, ඉගෙනීමට උනන්දුවක් තිබීම, සිංහල භාෂාව තේරුම් ගත හැකි විය යුතුයි, විශේෂ මෙවලම් හෝ අත්දැකීම් අවශ්‍ය නැහැ

   

 

 

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි 

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ 

* Card Payments ඔස්සේ ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම එකවර ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

* Card Payments ඔස්සේ වාරික ලෙස ගෙවීමේදී, දෙවන වාරිකය ඔබගේ බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)

* Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ 

 

 

Stock Market Basics Course - Perfect for beginners confused by financial jargon or looking to invest smartly. Learn how the stock market works, open a brokerage account, place your first trade, and protect your savings from inflation — all in simple Sinhala. No prior knowledge needed. 43 lessons, lifetime access.

Master Stock Options - Learn CALL & PUT options from scratch in Sinhala. Understand key terms (ITM, ATM, OTM), strategies like Covered Call & Protective Put, and real-life trading demos. Includes 8.5 hours of video, quizzes, and downloadable slides. Ideal for those who’ve completed basics and want to trade options confidently.

 

සියලුම ආයෝජන, අවදානමක් සමග ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාව හුදෙක් දැනුම ලබා දීම සදහා පමණක් වන අතර, ආයෝජකයෙක් ලෙස ඔබ මුහුණදෙන ලාභ හා පාඩු සදහා සම්පූර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතුය.

Meet Your Instructor

Husny Mohamed Mohamed Jiffry

I'm originally from Sri Lanka and now based in Singapore, with over 12 years of experience in IT, including more than 7 years working in Singapore. For the past 5+ years, I’ve also been actively investing and trading in stocks and options. Teaching is something I truly enjoy. I've hosted webinars that received nearly 100 five-star reviews for their quality and value. My goal is to make stock market investing easy to understand and accessible for everyone. I use simple language, real-life examples, and clear explanations to help others gain confidence and reach their financial goals.

Lessons

Introduction

Preview

What is a Stock Market?

Preview

Public Company vs Private Company

Preview

What is a Stock Symbol (Ticker)?

Preview

Buy Orders, Sell Orders, Placing Orders, Limit Order, Market Order

Preview

1 Welcome to the Course! පාඨමාලාවට සාදරයෙන් පිළිගනිමු!

Preview

3 Meet Your Instructor – My Journey in Stocks & Options - ඔබේ උපදේශකයා හමුවන්න

Preview

4 Who Is This Course For? Is This the Right Fit for You - මෙම පාඨමාලාව කා සඳහාද?

Preview

5 What You’ll Learn in This Stock Options Course - ඔබ ඉගෙන ගන්නා දේ

Preview

7 What is an Option? - Options යනු කුමක්ද?

Preview

8 Parties in Option Trading – Rights and Obligations Explained - පාර්ශවයන්

Preview

9 What is Premium in Options Trading? – Premium යනු කුමක්ද?

Preview

12 CALL Option Explanation - Part 1 - CALL Options පැහැදිලි කිරීම - පළමු කොටස

Preview

22 Buy and Sell CALL Options for Tesla - CALL Options මිලදී ගැනීම සහ විකිණීම

Preview

61 Option Strategies - Long CALL Long PUT Naked PUT - මූලික Options උපාය මාර්ග

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview