Course Structure

58 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

16,900.00 LKR

ප්‍රායෝගික පාඩම් 100කට අධික ප්‍රමාණයක් සහිත මෙම විශේෂ පාඨමාලාව, ඔබට 50%ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ මිලදී ගත හැක රු.33,800  රු.16,900

 

ඔබටත්... ලෝකය වෙනස් කරන්න සිහින දකින, අලුත් සහ වෙනස්ම විදිහට හිතන, අලුත් නිර්මාණ කරන්න ආස කරන, විද්‍යාව සහ තාක්ෂණය ගැන උනන්දු  පොඩ්ඩෙක් ඉන්නවාද? එහෙනං මේ අතිවිශේෂ පාඨමාලාව ඔබේ දරුවා වෙනුවෙන්මයි.

මේ තමයි ඔබගේ දුවට, පුතාට අනාගත ලෝකය සමඟ හැප්පෙන්න අවශ්‍ය කරන පළවෙනි පියවර. මේ පාඨමාලාවේදී අපි ඔබගේ දුවගේ / පුතාගේ වයසට ගැළපෙන පරිදි විද්‍යාව, තාක්ෂණය, ඉන්ජිනේරු ශිල්පය, ගණිතය, කලාව උපයෝගී කරගනිමින්, අලුත් නිර්මාණ බිහි කරන ආකාරය ගැන ප්‍රායෝගික ක්‍රියාකාරකම් යටතේ සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ඉතාමත් විනෝදයෙන්, දන්න සිංහලෙන් කියලා දෙනවා.

මේ උත්සාහය, ශ්‍රී ලංකාවේ අනාගතය භාරගන්න ඉන්න අපේම දරු පරම්පරාව තාක්ෂණයෙන් සහ තාර්කික බුද්ධියෙන් සන්නද්ධ කරන්නයි.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා 

• Hotline: 075 6 700 700 | WhatsApp: 075 954 1398 / 075 987 3655

 

 

ACTIVITY PACKS

* මෙම පාඩම්වල ක්‍රියාකාරකම් කිරීම සඳහා ඔබට ඒ සඳහා වන විශේෂිත Toolkits මිලදී ගැනීමට සිදුවේ.

a. STEAM Hero: Buy Now / View Details

b. Arduino with Igniterspace: Buy Now / View Details

 

 

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* Card Payments ඔස්සේ ගෙවීම් සිදු කරන විට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම එකවර ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

* Card Payments ඔස්සේ වාරික ලෙස ගෙවීමේදී, දෙවන වාරිකය ඔබගේ බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි

* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. පාඩම් 20%කට වඩා නරඹා තිබේ නම් මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව ඔබට අහිමි වන බව කරුණාවෙන් සළකන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට අවස්ථාව හිමිවේ  

* මෙම පාඩම්වල ක්‍රියාකාරකම් කිරීම සඳහා ඔබට ඒ සඳහා වන විශේෂිත Activity Packs මිලදී ගැනීමට සිදුවේ

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)  

 

Do you have a curious child aged between 9 and 13 who dreams of changing the world, loves to think outside the box, enjoys creating new things, and is passionate about science and technology? If yes, then this course is designed just for your child! This is the perfect first step to prepare your son or daughter for the future world. Through this course, we introduce concepts from Science, Technology, Engineering, Arts, and Mathematics (STEAM) using 12 hands-on activities that are fun, age-appropriate, and explained in simple Sinhala. Moving beyond traditional education, this course helps children understand scientific concepts through practical learning - encouraging creativity, logical thinking, and innovation. Enroll your child now and empower the next generation of Sri Lankans with the skills needed for a tech-driven future.

Meet Your Instructor

Elearning LK

Lessons

Junior Engineer - STEAM Hero: Course Introduction

Preview

Junior Engineer - Screen Addiction එකෙන් ළමයින්ව බේරාගන්නා හොඳම ක්‍රමය

Preview

Junior Engineer - STEAM Hero: Purchase the Activity Packs

Preview

Simple Motor - Lesson Introduction

Preview

Simple Motor - Practical Lesson

Preview

Electric Vehicle - Lesson Introduction

Preview

Electric Vehicle - Practical Lesson

Preview

Handcrank Generator - Lesson Introduction

Preview

Twinkle Top - Lesson Introduction

Preview

Classic Wooden Boat - Lesson Introduction

Preview

Motor Boat - Lesson Introduction

Preview

Flying Machine - Lesson Introduction

Preview

Propeller Car - Lesson Introduction

Preview

Paper Circuit - Lesson Introduction

Preview

Buzzwire Game - Lesson Introduction

Preview

Music Box - Lesson Introduction

Preview

Resistance Testing - Lesson Introduction

Preview

Resistance Testing - Practical Lesson

Preview