සිවිල් ඉංජිනේරු විෂය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්ය මධුජිත් සාගර මහතා විසින්, eLearning.lk අපත් සමඟ ගෙන එන රු.50,000ක් වටිනා AutoCAD 2D & Revit Architecture අතිවිශේෂ පාඨමාලාව, දැන් ඔබට 30%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ඔස්සේ රු.39,999ක සහන මිලකට ලබා ගත හැක. ඉක්මන් කරන්න!
Autodesk AutoCAD Software
ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.
මොනවද Autodesk AutoCAD Software එක භාවිතයෙන් තිබෙන වාසි? - 100%ක් ඉතා නිවැරදිව සැලසුම් සහ මිනුම් සකස් කළ හැකි වීම, Drafting Process ක්‍රියාවලිය අනෙකුත් ක්‍රමවලට සාපේක්ෂව ඉතාමත් වේගයෙන් කළ හැකි වීම, Update කිරීම් සහ වෙනස් කිරීම් ඉතාමත් පහසුවෙන් කළ හැක, වෙනත් Software සමඟ Integrate කළ හැක, Software එක තුළින්ම ලබා දී ඇති Template ඔස්සේ විශාල කාලයක් සහ ශ්‍රමයක් ඉතුරු වීම, Professional Drawings ඉතාම පහසුවෙන් ලබා ගත හැකි වීම, සැලසුම මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය අවම වීම, ක්ෂේත්‍රයට අදාළ සෑම අංශයකම වැඩි වශයෙන් සහ පොදුවේ භාවිතා වන මෘදුකාංගය වීම, Autodesk Revit වැනි මෘදුකාංග සමග පහසුවෙන් Link කළ හැකි වීම, Fiverr / Linkedin වැනි Platforms හරහා Online Earning සදහා යොදාගත හැකි Professional Qualification එකක් ලැබීම
Autodesk Revit Software
ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි.
මොනවද Autodesk Revit Software එක භාවිතයෙන් තිබෙන වාසි? ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate Goal එක. එතනදී... ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D Models) සැකසීම, අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව, ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම, සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම, ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම, සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules), ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම, එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම වැනි බොහෝ Advantages ඔබට ලැබෙනවා.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන්වල හැර)
• Hotline: 075 6 700 700
• WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
• Email: support@elearning.lk
කවුරුන් සඳහාද?
උසස්පෙළ විභාගය අවසන් කළ සිසුන්, ඉංජිනේරු ශිෂ්‍යයන් සහ වෘතිකයන් (Civil, Mechanical, Electrical, Electronic etc.), ගෘහ නිර්මාණ විෂය ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයන් (Architects), ප්‍රමාණ සමීක්ෂක විෂය ඉගෙනගන්න සිසුන් සහ වෘතිකයින් (Quantity Surveyors), Draughtsmanship විෂය ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයින් සඳහා, ඉදිකිරීම් කළමනාකරුවන් සඳහා (Construction Managers), අභ්‍යන්තර නිර්මාණකරුවන් සඳහා (Interior Designers), ව්‍යුහාත්මක ඉංජිනේරුවන් සඳහා (Structural Engineers), යාන්ත්‍රික, විදුලි, ජලනල ඉංජිනේරුවන් සඳහා (MEP), නාගරික සැලසුම්කරුවන් සඳහා (Town and Country Planners), කොන්ත්රාත්කරුවන් සඳහා (Contractors), පහසුකම් කළමනාකරුවන් සඳහා (Facility Managers), ගොඩනැගිලි අයිතිකරුවන් සඳහා (Building Owners), Civil Engineering, Architecture, Interior Designing, QS, Draughtsman වැනි පාඨමාලා හදාරන University, Technical College etc. සිසුන් සඳහා, AutoCAD ඉගෙන ගැනීමට කැමති සියල්ලන්ටම.
Course Content
01. Fundamentals of AutoCAD User Interface
02. Drawing Fundamentals
03. Dealing with Drawing Units
04.Controlling Object Snaps
05. Drawing Useful Shapes
06. Using Hatching Tool
07. AutoCAD Primary Modifications
08. Performing Major Changes in AutoCAD
09. Dealing with Layers
10. Annotating with AutoCAD
11. Dimensioning with AutoCAD
12. Knowledge on Blocks
13. Plotting an AutoCAD Drawing
14. Scaling and re-sizing in AutoCAD
15. Scaling an Actual Survey Plan (site plan)
16. AutoCAD 2D Practise Examples
17. Introduction to Revit Architecture
18. Starting a new Project
19. Adding Walls
20. Dealing with Doors, Windows and Openings
21. Working with Views
22. Modelling Floors
23. Modelling Stairs, Railings and Ramps
24. Modelling Roofs
25. Modelling Foundations
26. Annotation, Tagging and Detailing
27. Dealing with Schedules
28. Preparation of Detailed Drawings and Plotting
29. Modelling a High-Rise Building
30. Realistic Rendering
31. Exporting Revit Drawings to AutoCAD and Preparing Detailed Drawings
විශේෂ නිවේදන
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිළේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව 075 6 700 700 අංකයට දැනුම්දිය යුතුයි
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
* eLearning.lk වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන විට ඔබට වාරික තුනක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න
* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක
* ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ඔබට Digital Badge (Online) එකක් ලබා ගත හැක