තමන්ගේ චින්තන රටාව වෙනස් කරමින්, තමන්ගේම උත්සාහයෙන් සාර්ථක වූ කීර්තිමත් ව්‍යවසායකයින්, විද්‍යාඥයින්, දාර්ශනිකයන්, නායකයන් රැසකගේ සාර්ථකත්වයේ කතාව විස්තර කෙරෙන විශිෂ්ඨ වාර්තාමය වැඩසටහනක් වන Think and Grow Rich: The Legacy සිනමාපටය සිංහල උපසිරසි සමග ඔබ වෙත මෙසේ තිළිණ වන වගයි...
සාර්ථකත්වයට යන්න හීන මවන හැම කෙනෙක්ම අනුගමනය කරන්න ඕන පියවර අඩංගු, අපේ හැමෝගෙම ජීවිත වෙනස් කරන ජීවිතය සාර්ථක කරගැනීමේ ප්‍රායෝගික පියවරද ඇතුලත් අමතර පාඩම් 15ක් සහිතයි...