Course Structure

302 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

29,999.00 LKR

Installments Available

Data Science සහ Stats සම්බන්ධ පාඩම් 300කට අධික ප්‍රමාණයක් සහිත රු.50,000ක් වටිනා අපේ Special Data Science Bundle Course එක, දැන් ඔයාලට 40%ක සුවිශේෂී මි අඩු කිරීමක් යටතේ මිළදී ගැනීමේ හැකියාව තියෙනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 Direct Calls: 075 6 700 700 

 WhatsApp Messages: 075 987 3655 / 075 954 1398

 Email: support@elearning.lk  

 Join WhatsApp Group

   

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි

* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.

පාඩම් සකස් කරලා තියෙන්නෙ අපේ රටේ සහ ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයන් වල සිටින Expertsලා පිරිසක්

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ 

ඉදිරියේදී එකතුවෙන අලුත් Recorded පාඩම් සියල්ලක්ම ගාස්තු රහිතව නොමිලේ

* eLearning.lk වෙබ් අඩවිය හරහා Card Payments ලෙස ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක 

 

* Data Science Introductory - Embark on a transformative learning journey with our "Introduction to Data Science" course, designed to demystify the world of data and unlock the potential of Artificial Intelligence (AI). This course serves as a comprehensive foundation for beginners, providing a deep dive into the principles, methodologies, and real-world applications of data science.

* Python Programming with Data Science - Master the art of programming with Python, tailored specifically for Data Science applications. Dive into hands-on exercises, learning how to manipulate data, implement algorithms, and gain actionable insights.

Basic Microsoft Excel Course provides a comprehensive introduction to Excel, covering essential functions, formulas, and data management techniques. Master skills like data entry, formatting, and basic analysis to boost your productivity and efficiency.

* Advanced Excel Mastery elevates your Excel skills with in-depth training on complex functions, data analysis, and automation techniques. Learn to create sophisticated spreadsheets, pivot tables, and macros to enhance your data management and reporting capabilities.

* Microsoft Power BI - Harness the power of Microsoft Power BI to create compelling visualizations and dashboards. Explore techniques to seamlessly integrate AI-driven analytics into your data storytelling.

Meet Your Instructor

Elearning LK

Lessons

Introduction to Data Science 01 | දත්ත විද්‍යාව ගැන හැදින්වීම 01

Preview

Introduction to Data Science 02 | දත්ත විද්‍යාව ගැන හැදින්වීම 02

Preview

Solving Problems with Data 01 | ප්‍රශ්න විසදීමේ විද්‍යාත්මක ක්‍රමය 01

Preview

1-2 - How to get MS 365

Preview

2-0 - Getting to Know Excel

Preview

3-4 - Fill Handle

Preview

4-7 - Sparkline and Column

Preview

4-13 - Filter Function

Preview

4-17 - Rank Functions

Preview

5-0 - Introduction to Text Functions - Introduction

Preview

5-5 - Len + Left and Right Functions

Preview

7-5 - Unique Fuction in Detail

Preview

Microsoft Excel හැදින්වීම

Preview

Excel පරිගණකයේ Install කරගන්නා ආකාරය

Preview

Excel workbook සහ worksheet

Preview

Excel Worksheet එකක නම වෙනස් කරන ආකාරය

Preview