Creating a Course with eLearning.lk – අපිත් සමග පාඨමාලාවක් සාදන අයුරු

  1. පළමුවෙන්ම මෙම පෝරමය පුරවා ගුරුවරයෙක් ලෙස ලියාපදිංචි වන්න
  2. ඔබ කිරීමට බලාපොරොත්තු වන පාඨමාලාවේ ඔබ විසින්ම සැකසු විෂය නිර්දේශය අපට email කරන්න. (sales@elearning.lk)
  3. අපෙන් අනුමැතිය ලැබෙන තුරු සිටින්න. දවස් දෙකක් තුල ඔබට පිළිතුරක් ලැබේ
  4. පාඨමාලා අයැදුම් පත පුරවන්න 
  5.  පාඨමාලාවේ පලවෙනි පාඩම video lesson එකක් ලෙස හෝ screen capture එකක් ලෙස අපිට එවන්න. විස්තර සඳහා: https://youtu.be/wiYzRrlzyG8?t=59m49s
  6. අපි අඩුපාඩු වෙතොත් හෝ ඔබට ඉදිරි පාඩම් නිපදවන ලෙසට හෝ වැඩකරන දවසක් තුල දැනුම් දෙන්නෙමු.
  7. අපෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව පාඨමාලාව සම්පුර්ණ කරන්න.
  8. ඔබට කාලය කළමනාකරණය කර ගැනීමට මෙම file එක භාවිතා කරන්න.
  9. පාඨමාලාවේ තත්වය උසස් කිරීමට ඔබට මේ තොරතුරු ඉවහල් වෙවී
  10. සම්පුර්ණ කරන ලද පාඨමාලාව අපට ලැබෙන්න සලස්වන්න. (Dropbox, Google Drive or Instructor Login)
  11. කැමති තරමක් පාඨමාලා ඔබට  පැවැත්විය හැකිය
  12.  පාඨමාලාව සක්‍රිය වූ පසු එය අවශ්‍ය ලෙස ආවත්කලීන කිරීම හා සිසුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ඔබගේ වගකීමක් වේ
  13. පාඨමාලාව සක්‍රිය වූ පසු සෑම මසකම සිසුන්ගෙන් ලැබෙන ආදායමෙන් 50% ඔබගේ බැංකු ගිණුමේ තැන්පත් වේ.
  14. පාඨමාලාවකින් අවම වශයෙන් 60% video හෝ screen capture  පාඩම් විය යුතුය

    ඉතින් මේ මහගු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අදම ඔබගේ පාඨමාලාව සෑදීමට පටන් ගන්න. කතා කරන්න අපට: 0777 447 644 නැත්නම් මේ email එකට reply කරන්න 

    *අප සමග පවත්වන පාඨමාලා අපේ ලිඛිත අවසරකින් තොරව අන්තර්ජාලයේ හෝ වෙනයම් තැනක පලකිරීම සපුරා තහනම් වේ.

 

Below are the simple guidelines that you need to adhere in order to enjoy the first step to financial freedom with eLearning.lk. Oh, btw you will be doing what you love. Teaching!!!

  1. First of all register at elearning.lk as an instructor
  2. Send us the syllabus of the course you wish to conduct to sales@elearning.lk
  3. Await our approval  (within 2 working days)
  4. Fill the course application form
  5. Send us the introduction lesson as a video or a screen capture for review. Instructions: https://youtu.be/wiYzRrlzyG8?t=59m49s
  6. We will provide feedback within one working day if there are any improvements to be made
  7. Based on our feedback complete the lessons
  8. For better time management you can use this file as a guide
  9. To achieve excellence in your courses follow these instructions 
  10. Submit the completed course (by uploading to Dropbox, Google Drive or through your Instructor Login)
  11. You can publish any number of courses as you like
  12. Once the course is live you need to update the lessons as necessary and answer student questions
  13. The revenue that is generated from student subscriptions will be credited to your bank account each month
  14. 60% of the course must be video or screen capture lessons

    So why wait? Start working on your dream course and share it with the world. If you need further details call: 0777 447 644 or simply reply to this email.

    *You are not allowed to publish the content created for eLearning.lk anywhere else without our prior written permission.