Become a Teacher/Instructor

eLearning.lk හරහා ඔබට සීමා රහිතව ඔබේ දැනුම හුවමාරු කර ගත හැකි අතර උගන්වන දේ ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ඔබෙන් ඉගෙන ගත හැකිය.
ඒ සමගම ඔබේ ඉගැන්වීමට ඇති හැකියාව මත හොඳ මාසික අදායමකුත් උපයා ගත හැකියි. ඔබට සුළු අමතර කාලයක් මේ වෙනුවෙන් වැය කල හැකි නම් ඔබටත් පුළුවන් eLearning.lk එක්ක සාර්ථක ගමනක් යන්න

How to become a teacher

පහල ඇති පෝර්මය පුරවා අයදුම් කරන්න

 

ඔබ අමතර පන්ති කරනවද? නරකද ඒ විදියටම online class එකකුත් කරන්න පුලුවනම්? ඔබේ සිසුවන්ට course link එක දීල ඒ වෙලාවේ විවේකයන් පත්තරයක් කියවන්න. නැත්නම් වෙන course එකක් හදන්න. කලින් වෙලාව නැතුව හිටපු දේවල් කරන්න ඔබට දැන් වෙලාව ඉතුරුයි.

මොකද ඔබට හොඳ අමතර අදායමක් ලබා දෙන්න අපි මහන්සි වෙනවා ඔබ වෙනුවෙන්.

අනෙක් පස ඇති පෝරමය පුරවා ලියාපදිංචි වන්න.
  • ඔබ නිශ්චිතවම කරන පාඨමාලාව තීරණය කරන්න
  • මිල ගණන් තීරණය කරන්න (මාසයකට සිසුවෙකු සඳහා සුදුසු පරිදි)
  • විෂය නිර්දේශයක් සමගින් මෙම පාඨමාලා අයදුම් පත SUBMIT කරන්න Course Submit Form
  • උපදේශකයන් සඳහා අපගේ වැඩමුළුව නරබන්න
  • විෂය නිර්දේශයක් ඉදිරිපත් කරන්න
  • අප එය අනුමත කරන තුරු සිටින්න
  • අන්තර්ගතය නිර්මාණය කරන්න
  • එය නියමාකාරයෙන් කොටස් කර (chapters, lessons) upload කරන්න
  • අපි ඔබේ පාඨමාලාව සමාලෝචනය කල පසු බෙදා හරින්නෙමු
  • සිසුන්ගේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න, පාඨමාලාව අලුත් කරන්න
  • අමතර අදායමින් ජීවන තත්වය උසස් කරගන්න
  • වැඩි විස්තර මෙතනින්