Course Structure

20 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

expert

Investment

0.00 LKR

MagicBit කියන්නේ ලංකාවේ ඉංජිනේරුවරු කීප දෙනෙක් එකතුවෙලා හදපු කුඩා micro-controller පරිගණකයක්. එය ලෝක මට්ටමේ දැනට පැවතින Arduino වැනි පරිගණක වලට ඉතාමත් හොද තරගයක් දිය හැකි තත්වයෙන් උසස් නිර්මාණයක්. ඒ නිසාමයි Kickstarter crowdfunding platform එකේදී ඔවුන් අති සාර්ථක වෙන්නේ. ඉතින් අපි හිතුවා එහි සම නිර්මාතෘවරයෙක් මිගාර අමිතොදනත් එක්ක මේක ගැන කතා කරන්න. 

Meet Your Instructor

Migara Amithodana

Migara Amithodhana is a chartered engineer in telecommunications engineering by profession. After obtaining his first degree in Electronics and telecommunications from University of Moratuwa he has been involved in developing technical solutions for various fields in Sri Lanka. He has over 8 years of experience in the ICT industry and he is one of the partners of Magicbit which promotes innovation and creativity for the next generation. Public speaking and lecturing are some of his passionate areas to share the knowledge with the community.

Lessons