Course Structure

1 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

3 Secrets to English Fluency | ඉංග්‍රීසි කතා කරද්දි හිර වීමට ප්‍රධාන බාධක හඳුනාගන්න (Shavini Somawardhana Jalil) 

කොච්චර Spoken English class ගියත්, ෆිල්ම් බැලුවත්,පොත් කියෙව්වත්, තාම English කතා කර ගන්න බැරිද? English බැරි නිසා හොඳ jobs මඟහැරෙනවාද? Office එකේ අය "නෝන්ඩිය" දානවද? මේ සියල්ලට පිළිතුර ඔබගේ යටිසිතේ සැඟවී තිබිය හැක.

 

English කතා කරද්දි හිර වීමට හේතුකාරක වන, ඔබේ යටිසිතේ තිබෙන ප්‍රධාන බාධක වර්ග 3 හඳුනා ගැනීමටත්, ඒවා ඉවත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැන ගැනීමටත්, Your English Coach හි නිර්මාතෘ ශවිනි සෝමවර්ධන ජලීල් මහත්මිය විසින් මෙහෙයවනු ලබන "නොමිළේ" වැඩමුළුව.

Meet Your Instructor

Shavini Somawardhana Jalill

Engineer-turned-Strategic Communicator and Content Architect driven by a vision of a more inclusive and empowered Sri Lanka. I leverage the power of storytelling and technology to empower women and persons with disabilities, crafting content that inspires action and social change. Weaving creativity and innovation into content strategies, I excel at engaging diverse audiences and sparking conversations that pave the way for a more equitable future. My experience spans data analysis, clear message development, and content project management across various sectors.

Lessons