ඉතාම අඩු වියදමකින් සහ සාපේක්ෂව කුඩා කාලයකින් ඕනෑම වස්තුවක් 3D Print කරගන්න ලංකාව තුල නිෂ්පාදනය කළ හැකි තාක්ෂණික නිර්මාණයකට හොඳම උදාහරණයක් චමත් කණ්ඩම්බිගේ මේ හපන්කම.
ඉතාම අඩු වියදමකින් සහ සාපේක්ෂව කුඩා කාලයකින් ඕනෑම වස්තුවක් 3D Print කරගන්න ලංකාව තුල නිෂ්පාදනය කළ හැකි තාක්ෂණික නිර්මාණයකට හොඳම උදාහරණයක් චමත් කණ්ඩම්බිගේ මේ හපන්කම.
Chamath Kandambi is a former Royalist who started his career as an Tech-Enterpruner back in 2018 with his revolutionary 3D printing technology developed all by himself. His home made 3D printer was featured in several competitions around Sri Lanka and has earned local and international interest for his ground breaking self developed technology. He is a patent holder for his work and is looking forward to make an impact from his technology and vision.
Sri Lankan Super Inventor Who Made His Own 3D Printer - Full Video | තනියෙන්ම 3D ප්‍රින්ටරයක් සෑදු ලංකාවේ සුපිරි වැඩකරු - සම්පූර්ණ කොටස Preview