FREE SEMINAR
2026 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Four Psychological Tools to Boost Profits - FREE Seminar එකට දැන්ම Register වෙන්න.
SPECIAL DISCOUNTS
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.19,500 රු.15,000 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න.
[මෙම විශේෂ මිල අඩු කිරීම 2026 සැප්තැම්බර් මස 28 වනදා දක්වා පමණක් වලංගු වේ]
* ඔබට හොඳ Product එකක් තිබුණත් Sales නැත්තේ ඇයි?
බොහෝ වෙලාවට Product එකක Quality එකේවත්, Marketing Budget එකේවත්, නැතිනම් Motivation එකේ අඩුවක් නිසා නෙමෙයි ඒවා Fail වෙන්නේ.
* ඒකට සැබෑ හේතුව Customerලාගේ තීරණ ගැනීමට බලපාන Psychological Barriers වෙන්න පුළුවන්!
Customersලාගේ Buying Decisions වලට බලපාන ප්‍රධාන Psychological Barriers 4ක් හඳුනාගෙන ඒවා ඉවත් කරමින් Sales සහ Profits ඉහළ නංවා ගන්නා ආකාරය, විශේෂ Practice Project එකක් හරහා ඔබට මෙම පාඨමාලාවෙන් ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන්.
මෙම පාඨමාලාව Mindworx Consulting ආයතනය විසින් Design කරන ලද්දක් වන අතර, දැනට රටවල් 95ක Sales & Marketing වෘත්තිකයන් මෙම Training එක ලබාගෙන තියෙනවා. මෙම Tactics නිවැරදිව Apply කිරීමෙන් පසු ඔවුන්ගේ දළ ආදායම 18%කින් ඉහළ ගොස් තිබීම ඉතාමත් විශේෂයි (Mindworx, 2026).
ඔබේ Business එකේ Sales සහ Profit එකත් මේ විදිහට ඉහළ නංවා ගන්න අදම අපේ අලුත්ම පාඨමාලාවත් සමඟ සම්බන්ධ වෙන්න!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 077 917 1350 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : සති 08 (පැය 12+)
* ආරම්භක දිනය : 2026.09.23
* අවසාන දිනය : 2026.11.11
* දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම රාත්‍රී 08.00 සිට
* මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල්
* Day 1 - Introduction to applied psychology in marketing and sales
* Day 2 - Uncertainty bias + Live workshop
* Day 3 - Perceived effort
* Day 4 - Psychological Reactance
* Day 5 - Zone of Acceptance
* Day 6 - Practical project
* Day 7 - Project Discussion
* Day 8 - Project discussion and prize giving.
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Ready to understand what really drives customer decisions and turn psychology into profit? This practical course explores four powerful psychological tools that can influence buying behaviour, strengthen marketing and sales strategies, and increase conversions. You’ll learn how to apply behavioural psychology to real-world business situations, understand why customers make certain decisions, and use these insights to create more effective marketing campaigns. Guided by experienced professionals, this course gives you practical tools to influence customer behaviour, improve your sales approach, and grow your profits.
Direct Bank Deposit
