මෙන්න කාන්තා ඔබට අනගි අවස්ථාවක්!
*තාමත් English කතා කරන්න අමාරුද?
*තමන් ආස degree එකට, job එකට apply කරන්න අවශ්‍ය වුනත්,English බැහැයි කියලා පැත්තකට වෙලා ඉන්නවාද?
*Office එකේ, Campus එකේ අයගෙන් අවලාද අහලා එපා වෙලාද?
*මාස ගණන්, අවුරුදු ගණන් ගිහිල්ලත් English හදාගන්න බැරුව ඉන්නවාද?
එහෙනම්, ලෝක කාන්තා දිනය නිමිත්තෙන් Your English Coach විසින් elearning.lk ආයතනය සමඟ සංවිධානය කරනු ලබන 5-Day Fluent and Fearless Facebook Challenge එකට දැන්ම register වෙන්න.
මෙහිදී ඔබට දැනගත හැකි කරුණු:
*ඔබට කතා කිරීමේදී හිර වීමට හේතුව
*ඉංග්‍රීසියෙන් හිතීමේ හැකියාව ලබා ගැනීමට කළ හැකි අභ්‍යාස
*ඔබට ඉතාම කාර්යබහුල දින චර්යාවක් ඇතත්, ඔබේ එදිනෙදා කටයුතු කරන අතරතුරම නිවැරදිව ඉගෙන ගන්නා ක්‍රමය
*නිවැරදිව English උච්චාරණය කිරීම සඳහා භාවිතා කළ හැකි shortcuts
*English ඉගෙන ගැනීමට ආකර්ෂණයේ නීතිය(law of attraction) භාවිතා කරන අයුරු
වැඩි විස්තර සඳහා 0772349857 අමතන්න!
Ladies, here’s your lucky chance!
- Do you still struggle to speak English fluently?
- Do you have a big goal in mind (a degree, a promotion at work), but hesitate to apply because of your lack of confidence in your English-speaking ability?
- Are you tired of being put down by your colleagues?
- Are you frustrated with your lack of progress after weeks, months, and even years of English classes?
Register now for the 5-Day Fluent and Fearless Facebook Challenge! This interactive challenge will be organized by Your English Coach in collaboration with eLearning.lk to mark International Women’s Day.
You’ll learn:
- The REAL reason why you get stuck when you try to speak English
- Exercises to help you start thinking in English
- How to learn proper English at home (without textbooks or boring vocabulary lists!) even if you have a very busy schedule
- Shortcuts to correct English pronunciation
- How to use the Law of Attraction to improve your English
For more information, contact 0756 700 700