කෘතීම බුද්ධිය, පරිගණක ක්‍රීඩා නිර්මාණය, ජංගම දුරකථන යෙදුම් හා දත්ත විද්‍යාව ඇතුළු ක්ෂේස්ත්‍ර රාශියකම අත්දැකීම් බහුල ප්‍රවීණ දේශක උදිත බණ්ඩාර විසින් මෙහෙය වූ BlockChain වැඩමුළුවට... මෙහිදී BlockChain එකක් යනු කුමක්ද, එහි යෙදුම් (Applications) හා Solidity මගින් සරල BlockChain එකක් අපිටම Program කරගන්න පුළුවන් විදිහ ඉගෙන ගමු.
සහාය සදහා 075 6 700 700 අමතන්න.
Whatsapp Group: https://bit.ly/3h737bb
විශේෂ දැනුවත් කිරීම
මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී සම්මන්ත්‍රණයේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.
Embark on an enlightening journey with Uditha Bandara, a seasoned expert with diverse experience in artificial intelligence, computer game design, mobile phone applications, and data science, as he leads the BlockChain workshop. Delve into the world of BlockChain, exploring its fundamental concepts, applications, and the practical programming of a simple BlockChain using Solidity. This workshop is an opportunity to gain comprehensive insights into BlockChain technology and enhance your understanding of its various facets.
The course content spans an array of crucial topics, beginning with an introduction to BlockChain, followed by an exploration of its applications in different industries. Gain a deeper understanding of how BlockChain works, and then dive into specific components such as mining, wallets, meta mask, ethereum, solidity, coding practices, deploying contracts, and conclude with an interactive Q&A session. Seize this chance to acquire valuable knowledge and skills in the dynamic realm of BlockChain technology.
Kindly be aware that this course incorporates recordings from our past live conference sessions.