කෘතීම බුද්ධිය, පරිගණක ක්‍රීඩා නිර්මාණය, ජංගම දුරකථන යෙදුම් හා දත්ත විද්‍යාව ඇතුළු ක්ෂේස්ත්‍ර රාශියකම අත්දැකීම් බහුල ප්‍රවීණ දේශක උදිත බණ්ඩාර විසින් මෙහෙය වූ BlockChain වැඩමුළුවට... මෙහිදී BlockChain එකක් යනු කුමක්ද, එහි යෙදුම් (Applications) හා Solidity මගින් සරල BlockChain එකක් අපිටම Program කරගන්න පුළුවන් විදිහ ඉගෙන ගමු.
සහාය සදහා 075 6 700 700 අමතන්න.
Whatsapp Group: https://bit.ly/3h737bb
විශේෂ දැනුවත් කිරීම
මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී සම්මන්ත්‍රණයේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.