සුහුරු ගුරුවරයෙක් වෙමු, තාක්ෂණය සමග හැදෙන පරපුර තේරුම් ගමු... මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk සමඟ ගෙන එන, ලංකාවේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් පවත්වන අතිවිශේෂ පාඨමාලාව...
රටක අධ්‍යාපන ක්‍රමය යනු ජාතිය වෙනුවෙන් මතු පරපුරක් බිහිකිරීමට ඇති එකම සූක්ෂම ව්‍යුහයයි. අනෙක් අතට ගුරුවරුන් යනු අධ්‍යාපන ක්‍රමයේ හදවත සහ රුධිරයයි. එබැවින් රට යහපත් මාවතකට ගෙන යා හැකි චින්තකයින් හා නිර්මාණශීලී මිනිසුන් වීමට සිසුන්ට පහසුකම් සැලසිය හැකි කැපවූ ගුරුවරුන් වීමට, ගුරුවරුන් අගය කොට පුහුණු කළ යුතුය. එම දෘෂ්ටිකෝණයෙන් ගුරුවරයාගේ කාර්යභාරය අගය කළ හැකි ගෞරවනීය පුද්ගලයකු බවට පරිවර්තනය විය යුතුය.
මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ගුරුවරුන්ට වර්තමාන දරුවා අවබෝධ කර ගැනීමටත්, අගය කළ හැකි මිනිසුන් ලෙස සමාජයට දායක වන නිර්මාණාත්මක මාවතකට සිසුන් යොමු කළ හැකි ගෞරවනීයන් ලෙස ගුරුවරුන්ගේ හැකියාව වර්ධනය කිරීමටත් ඉඩ සැලසීම සඳහා ය.
* පාඨමාලා කාලය : සති 5කි
* ආරම්භක දිනය : 2023.06.10
* අවසාන දිනය : 2023.07.15
* දිනය : සෑම සෙනසුරාදා දිනකම
* වේලාව : රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
* විශේෂ නිවේදනය : 2023 ජූලි මස 08 වන දින පන්ති නොපැවැත්වේ!
විෂය නිර්දේශය : Click Here
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | WhatsApp Group
පාඨමාලාවට සම්බන්ධ වන අය සඳහා අපගේ Zoom පාඨමාලාව නොමිළේ!