eLearning.lk අපි වෙන් වෙන් වශයෙන් පිළියෙල කරපු ව්‍යාපාර කළමණාකරණය, ව්‍යාපාර නීතිිය, ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති, උසස් මූල්‍ය ගිණුම්කරණය යන සියලුම AAT2 පාඨමාලාවන්, එකම පාඨමාලාවක් යටතේ කට්ටලයක් ලෙස මෙම පාඨමාලාවෙන් එකවර මිළදී ගැනීමේ හැකියාව දැන් ඔබට ලැබිලා තියෙනවා.
වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 075 6 700 700 | All AAT Courses
* පාඨමාලාව මිලදී ගැනීමට පෙර සෑම විෂයක් සඳහාම අප විසින් ලබා දී ඇති නොමිලේ පාඩම හොඳින් නරඹන්න (වරක් මිලදී ගැනීමෙන් පසුව නැවත පාඨමාලාවෙන් ඉවත් විය නොහැක)
* මෙම පාඨමාලාවේ ඇති සියලුම පාඩම්, AAT2 විභාගය අවසන් වන තුරු (2025.01.31) ඔබට ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක