Course Structure

68 Lesson
0 Quizes

Time

5 months

Level

beginner

Investment

10,000.00 LKR

Installments Available

විශේෂ නිවේදනයයි - 2024 දෙසැම්බර් මස 04 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව මෙම පාඨමාලාවට අලුතින් සම්බන්ධ වන සිසුන්ට, පාඨමාලාව වාරික වශයෙන් මිලදී ගැනීමේ පහසුකම නොමැති බව කරුණාවෙන් සළකන්න. 

 

eLearning.lk අපි වෙන් වෙන් වශයෙන් පිළියෙල කරපු මූල්‍ය පාලනය හා විගණනය, මූල්‍ය වාර්තාකරණය, සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය, කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය, ව්‍යාපාර සන්නිවේදනය යන සියලුම AAT3 පාඨමාලාවන්, එකම පාඨමාලාවක් යටතේ කට්ටලයක් ලෙස මෙම පාඨමාලාවෙන් එකවර මිළදී ගැනීමේ හැකියාව දැන් ඔබට ලැබිලා තියෙනවා.

 

SPECIALS

* රු.25,000ක් වටිනා මේ Special Combo Pack එක, ඔබට රු.15,000ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව තිබේ

* eLearning.lk Sales Agent කෙනෙක් හරහා Onetime Payment එකක් ඔස්සේ මිලදී ගන්නවා නම්, තවත් 10%ක මිල අඩු කිරීමක් යටතේ රු.9,000කට ලබා ගත හැක

* eLearning.lk Website එක හරහා පාඨමාලාව මිලදී ගන්නේ නම් ඔබට වාරික හතරක් යටතේ (PayHere & iPay) ගෙවීම් සිදු කළ හැක

* බැංකු තැන්පතු හරහා ගෙවීමේදී ඔබට සම්පූර්ණ  පාඨමාලා ගාස්තුවම ගෙවීමට සිදුවේ

 

වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 075 6 700 700 | All AAT Courses 

 

පාඨමාලාව මිලදී ගැනීමට පෙර සෑම විෂයක් සඳහාම අප විසින් ලබා දී ඇති නොමිලේ පාඩම හොඳින් නරඹන්න  

* Card Payment එකක් හරහා වාරික ලෙස මෙම පාඨමාලාව මිලදී ගන්නේ නම්, අදාළ වාරිකය ගෙවිය යුතු දිනයේදී අදාළ මුදල ඔබගේ බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව අප වෙත යොමු වෙන බව කරුණාවෙන් සළකන්න

* කුමන හෝ කරුණක් මත ඔබ මෙම පාඨමාලාවෙන් ඉවත් වන්නේ නම් අපව දැනුවත් කරන්න: 075 6 700 700 (Hotline) / 075 954 1398 (WhatsApp Messages) / 075 987 3655 (WhatsApp Messages)

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි

* මෙම පාඨමාලාවේ ඇති සියලුම පාඩම්, AAT2 විභාගය අවසන් වන තුරු (2025.02.28) ඔබට ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක 

 

Meet Your Instructor

AAT eLearning.lk

We provide online learning facilities for AAT, CHARTERED ACCOUNTANCY, CMA & Banking Courses.

Lessons

මූල්‍ය විෂය හැදින්වීම

Preview

බදුකරණය හැදින්විම

Preview

බැඳීම් සහ ක්‍රියාපටිපාටි

රඳවාගැනීමේ බදු (WHS) හා ප්‍රාග්ධන ලාභ බදු පිළිබඳ සංකල්ප සහ භාවිතයන් සහ නඩු තීන්දු

සමාගම් සදහා බදු ගණනය කිරීම

හවුල් ව්‍යාපාර සදහා බදුකරණය

වෙනත් ව්‍යාපාරික බදු (VAT, NET, ESC) සහ මුද්දර ගාස්තු

Past Paper Discussions