eLearning.lk අපි වෙන් වෙන් වශයෙන් පිළියෙල කරපු මූල්‍ය පාලනය හා විගණනය, මූල්‍ය වාර්තාකරණය, සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය, කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය, ව්‍යාපාර සන්නිවේදනය යන සියලුම AAT3 පාඨමාලාවන්, එකම පාඨමාලාවක් යටතේ කට්ටලයක් ලෙස මෙම පාඨමාලාවෙන් එකවර මිළදී ගැනීමේ හැකියාව දැන් ඔබට ලැබිලා තියෙනවා.
SPECIALS
* රු.25,000ක් වටිනා මේ Special Combo Pack එක, ඔබට රු.18,000ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව තිබේ
* eLearning.lk Sales Agent කෙනෙක් හරහා Onetime Payment එකක් ඔස්සේ මිලදී ගන්නවා නම්, තවත් 10%ක මිල අඩු කිරීමක් යටතේ රු.16,200කට ලබා ගත හැක
* eLearning.lk Website එක හරහා පාඨමාලාව මිලදී ගන්නේ නම් ඔබට වාරික තුනක් යටතේ (PayHere & iPay) ගෙවීම් සිදු කළ හැක
* බැංකු තැන්පතු හරහා ගෙවීමේදී ඔබට වාරික දෙකක් ලෙස ගෙවීම් කළ හැකි අතර මෙය අප විසින් සීමා සහිත කාලයක් සඳහා ලබා දෙන විශේෂ අවස්ථාවකි
වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 075 6 700 700 | All AAT Courses
* පාඨමාලාව මිලදී ගැනීමට පෙර සෑම විෂයක් සඳහාම අප විසින් ලබා දී ඇති නොමිලේ පාඩම හොඳින් නරඹන්න (වරක් මිලදී ගැනීමෙන් පසුව නැවත පාඨමාලාවෙන් ඉවත් විය නොහැක)
* මූල්‍ය පාලනය හා විගණනය, මූල්‍ය වාර්තාකරණය, සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය යන විෂයන්වල ඉතිරි පාඩම් කොටස්, සතියකට එක බැගින් එළිදැක්වේ
* මෙම පාඨමාලාවේ ඇති සියලුම පාඩම්, AAT3 විභාගය අවසන් වන තුරු (2025.01.31) ඔබට ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක