eLearning.lk අපි වෙන් වෙන් වශයෙන් පිළියෙල කරපු මූල්‍ය පාලනය හා විගණනය, මූල්‍ය වාර්තාකරණය, සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය, කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය, ව්‍යාපාර සන්නිවේදනය යන සියලුම AAT3 පාඨමාලාවන්, එකම පාඨමාලාවක් යටතේ කට්ටලයක් ලෙස රු.5,000ක සුවිශේෂී මිල අඩු කිරීමක් සමඟින් මෙම පාඨමාලාවෙන් එකවර මිළදී ගැනීමේ හැකියාව දැන් ඔබට ලැබිලා තියෙනවා.
වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 075 6 700 700 | All AAT Courses
* මෙම පාඨමාලාවේ ඇති සියලුම පාඩම්, 2025 ජූලි මස පැවැත්වෙන AAT2 විභාගය අවසන් වන තුරු ඔබට ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක.
* පාඨමාලාව මිලදී ගැනීමට පෙර සෑම විෂයක් සඳහාම අප විසින් ලබා දී ඇති නොමිලේ පාඩම හොඳින් නරඹන්න.
* පාඨමාලාව සම්බන්ධවීමෙන් පසුව, නැවත පාඨමාලාවෙන් ඉවත්විය නොහැකි බව කරුණාවෙන් සළකන්න.