පාඨමාලාවට සම්බන්ධ වන සෑම සිසුවෙකුටම 20%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්..!!!!! රු.5,000 රු.4,000
වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 075 6 700 700 | All AAT Courses
මෙය අපගේ AAT පාඨමාලාවලට අතිරේක පාඨමාලා ඒකකයකි. ව්‍යාපාර සන්නිවේදන කුසලතාවන් ඉහළ නැංවීම සඳහා අදියර III සමග සම්පූර්ණ කළ හැකිය. ඵලදායී සන්නිවේදන කුසලතා ලබා ගැනීම සඳහා කතාබහ, කියවීම, ලීවීම සහ ඉදිරිපත් කිරීම ශිෂ්‍යයන් තුළ ප්‍රගුණ කිරීම මෙම පාඨමාලාවෙන් අපේක්ෂා කෙරේ. වරලත් ගණකාධිකරණ විභාගය සදහා ලියාපදිංචිවීමට මෙන්ම AAT සාමාජිකත්වය ලබාගැනීමට මෙම පාඨමාලාව සම්පූර්ණ කර තිබීම උපකාරීවේ.
* මෙම පාඨමාලාවේ ඇති සියලුම පාඩම්, AAT විභාගය අවසන් වන තුරු (2024 අගෝස්තු) ඔබට ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක.
* ඔබ 2024 මාර්තු 15 වන දිනට පෙර අපගේ සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය (Corporate and Individual Taxation), මූල්‍ය වාර්තාකරණය (Financial Reporting) සහ මූල්‍ය පාලනය හා විගණනය (Financial Control and Auditing), කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය (Management Accounting and Finance) යන AAT පාඨමාලා හතර වෙත ලියාපදිංචිවන්නේ නම්, ඔබට මෙම ව්‍යාපාර සන්නිවේදනය (Business Communication) පාඨමාලාව නොමිළේ ලබා ගත හැක. ඒ සඳහා 075 987 3655 අංකයට හෝ 075 954 1398 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
This additional course unit complements our AAT courses and can be undertaken during Phase III to strengthen business communication skills. The curriculum aims to proficiently develop students' speaking, reading, writing, and presentation abilities, fostering effective communication skills. Successful completion of this course not only qualifies you to register for the Chartered Accountancy exam but also enables you to attain AAT membership.