Course Structure

5 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

මෙවර AAT පළමු අදියරයේ විභාගයට පෙනී සිටින සිසුන් වෙත අපි ගෙන එන ලොකුම තෑග්ගක් මෙන්න...

වෘත්තීය පන්ති කලාව නැවුම් මානයකට යොමු කරමින් වෘත්තීය විභාග ක්ෂේත්‍රයේ පළපුරුදු ආචාර්යවරුන් විසින් උගන්වනු ලබන මෙම විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා මාලාව අපි ඔබට තිළිණ කරන්නේ, කිසිම ගාස්තුවක් අය නොකර, නොමිලේ පාඨමාලාවක් ලෙසයි. 

එන්න, අදම ඔබ මේ වෙනස බලන්න. ඔබට නව අත්දැකීමක් ලැබෙනු නොඅනුමානයි!

වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 075 6 700 700 | All AAT Courses 

Meet Your Instructor

AAT eLearning.lk

We provide online learning facilities for AAT, CHARTERED ACCOUNTANCY, CMA & Banking Courses.

Lessons