Course Structure

11 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

intermediate

Investment

0.00 LKR

AAT Level II Past Paper Revisions | AAT-2 විභාග ප්‍රශ්නපත්‍ර පෙරහුරුව (2025 පෙබරවාරි)

මෙවර AAT දෙවන අදියරයේ විභාගයට පෙනී සිටින සිසුන් වෙත අපි ගෙන එන ලොකුම තෑග්ගක් මෙන්න...

වෘත්තීය පන්ති කලාව නැවුම් මානයකට යොමු කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය විභාග ක්ෂේත්‍රයේ පළපුරුදු ආචාර්යවරුන් දෙදෙනා බැගින්, එකවර උගන්වනු ලබන මෙම විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා මාලාව අපි ඔබට තිළිණ කරන්නේ, කිසිම ගාස්තුවක් අය නොකර, නොමිලේ පාඨමාලාවක් ලෙසයි. 

එන්න, අදම ඔබ මේ වෙනස බලන්න. ඔබට නව අත්දැකීමක් ලැබෙනු නොඅනුමානයි!

වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 075 6 700 700 | All AAT Courses 

 

Meet Your Instructor

AAT eLearning.lk

We provide online learning facilities for AAT, CHARTERED ACCOUNTANCY, CMA & Banking Courses.

Lessons