ඔබටත් කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් තියෙනවද? එහෙමත් නැත්නම් ඔබ ගිණුම්කරණය විෂය ඉගෙනගන්න සිසුවෙක්ද? එහෙනං මේ පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි. මේ පාඨමාලාවේදී අපි කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අත්‍යාවශ්‍ය වන ගිණුම්කරණ කටයුතු, Microsoft Excel මෘදුකාංගය භාවිතයෙන් බොහොම සරලව, ක්‍රමානුකූලව, මුල සිට අගට, දන්න සිංහලෙන් කියලා දෙනවා.
පාඨමාලාව මිළදී ගන්න කලින් ඔයාලට මේ පාඨමාලාවේ පළවෙනි පාඩම් දෙක නොමිළේ නැරඹීමේ හැකියාව තියෙනවා. පෙර පටිගත කරන ලද වීඩියෝ පාඩම් විදිහට තියෙන නිසා මිළදී ගත්තට පස්සෙ ඔයාලට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට පාඩම් නැරඹීමේ අවස්ථාව තිබෙනවා.
Are you a small or medium business owner, or perhaps an accounting student? If so, this course is tailor-made for you. We provide comprehensive instruction on essential accounting tasks for small and medium-sized businesses, utilizing Microsoft Excel software. The course is presented in a straightforward and systematic manner, guiding you from the basics to advanced concepts, all explained in familiar Sinhala.
Prior to making a purchase, you have the option to preview the initial two lessons of the course at no cost. As the lessons are pre-recorded videos, after your purchase, you gain the flexibility to watch the content at your convenience – on any day, at any time, and in any location that suits your preferences.