2024 දෙසැම්බර් මස 04 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර පාඨමාලාවට සම්බන්ධ වන සිසුන්ට 50%ක සුවිශේෂී මිල අඩු කිරීමක්... රු.10,000 රු.5,000 | සුවිශේෂී වට්ටම ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න
අපේ Adobe After Effects Motion Graphics: Zero to Hero Course එක තුළින් After Effects Software එක Download කිරීම, Install කිරීම, Setup කිරීම වැනි මූලික පියවර සහ සරලම සරල Logo Intro Project එකක සිට වෘත්තීය මට්ටමේ Explainer Video එකක් නිර්මාණය කර ගැනීම දක්වා පරාසයකට මුල සිට අගට, ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
මේ Course එකේ පාඩම් 100කට වැඩි ප්‍රමාණයක් ඔස්සේ විවිධ අරමුණු වෙනුවෙන් නිර්මාණය කෙරෙන Projects 10ක් ආරම්භයේ සිට අවසානය දක්වාම ආවරණය කෙරෙනවා. ඔබ ආධුනිකයෙක් වුණත්, මේ ඒ නිසා ආරම්භයේදී ඔබ ආධුනිකයෙක් වුණත්, අවසානයේදී ඔබ වෘත්තීමය මට්ටමේ වැඩකටයුතු කරගැනීමේ දැනුමෙන් සහ හැකියාවෙන් සන්නද්ධ වෙනවා නොඅනුමානයි!
කවුරුන් සඳහාද?: Adobe After Effects මුල සිට ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන අයට, Animations සහ Motion Graphics කුසලතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය අයට, Graphic Designersලට, Video Editorsලට, Digital Marketersලට, Content Creatorsලට, Motion Graphics ක්ෂේත්‍රයට පිවිසීමට සිහින දකින සිසුන් සහ Freelancersලට...
පෙර දැනුම: පරිගණකය හැසිරවීම පිළිබඳ මූලික දැනුම
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
• Hotline: 075 6 700 700
• WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
• Email: support@elearning.lk
විශේෂ නිවේදන
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
* eLearning.lk වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න
* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක
* අවසාන පාඩමේ දක්වා ඇති ප්‍රායෝගික විභාගයෙන් අනතුරුව ඔබට Digital Badge (Online) එකක් ලබා ගත හැක
This course covers everything from downloading and installing Adobe After Effects to mastering its core features in a straightforward way. It spans 10 hands-on projects, starting with a simple logo intro and advancing to a professional-quality explainer video. Each project is designed to help you build skills progressively, with clear guidance from start to finish. With over 100 recorded video lessons included, even complete beginners will have the confidence to produce professional-level work by the end of this course.
This course provides students with a comprehensive understanding of Adobe After Effects, guiding them from foundational to advanced techniques. Through hands-on projects, they will learn to create a range of motion graphics, from logo animations to full explainer videos, while mastering essential skills such as layers, keyframes, effects, 3D layers, and UI animations. By the end, students will confidently navigate the After Effects interface, manage compositions, animate graphics, and produce professional-quality projects for social media and commercial purposes, preparing them for opportunities in the motion graphics industry.