ඔයත් එදිනෙදා Office වැඩ වලට Microsoft Excel භාවිතා කරනවද? තාමත් හැම දෙයක්ම එකින් එක බල බල, Excel වලට ඇන ඇන, Manuallyද කරන්නෙ?
Microsoft Excel වල තියෙන ඔයාලා නොදන්න Features සහ VBA Codes ඔස්සේ එදිනෙදා Excel වලින් කරන වැඩ ඔක්කොම Speedup කරලා, Automate කරලා, ඔයාලගේ වටිනා කාලයෙන් සහ මහන්සියෙන් 99%ක් ඉතුරු කරගන්න ක්‍රම ගොඩක් කියලා දෙන්න අපි සූදානම්!
අපි පවත්වන Workshop එක අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි. එන්න, පැය හතරෙන් සුපිරි Excel වැඩ්ඩෙක් වෙලා, ඔයාලගේ Career Path එකේ වැඩි Salary එකකට සහ ඉහළ තනතුරකට යන හීනයට තවත් එක පියවරකින් ළගා වෙමු.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• 075 6 700 700 | support@elearning.lk | WhatsApp Group
• වැඩමුළුව අවසානයේදී සහභාගී වීමේ Digital සහතිකයක් (Online Certificate) හිමිවේ
• වැඩමුළුවේදී ඉගෙන ගන්න දේවල්
• සජීවී වැඩමුළුවේ පටිගත කිරීම (Recording), කැමති කාලයක් යන තුරු ඕනෑම වාර ගණනක් නැරඹීමේ අවස්ථාව!
විශේෂ දැනුවත් කිරීම
මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී වැඩමුළුවක පටිගත කිරීමක් (පැය 04) බව කරුණාවෙන් සළකන්න.