උසස් පෙළ රසායන විද්‍යා විෂයට හැඳින්වීමක්!
උසස් පෙළ රසායන විද්‍යා විෂයට හැඳින්වීමක්!
රසායන විද්‍යාව පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරියක් වන චන්දිමා ශිරෝමණී ගුරු මහත්මිය වසර 22කට ආසන්න කාලයක් කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් වල රසායන විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කරයි. 1995 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධියත්, 2003 වසරේදී පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලොමාවත් හිමි කරගත් ඇය, වසර 20කට අධික කාලයක් උසස් පෙළ රසායන විද්‍යා උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වල නිරත වේ. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් පුද්ගලයෙකු ලෙස කටයුතු කර ඇති ඇය ගුරු ගෙදර වැඩසටහන් සඳහා රසායන විද්‍යා ගුරුවරියක් ලෙස තම දායකත්වය සපයා ඇත. විවිධ ක්ෂේත්රයන්හී උසස් වෘත්තීන්හි නිරත වී සිටින පුද්ගලයන් රැසක් බිහි කිරීමට දායකත්වය සැපයූ ඇය අති දක්ෂ ගුරුවරියක් ලෙස ඔබට හදුනාගත හැකි වනු ඇත.