Course Structure

10 Lesson
0 Quizes

Time

6 weeks

Level

beginner

Investment

15,000.00 LKR

දවසින් දවස අලුත්වෙන AI තාක්ෂණය සමඟින් Microsoft Excel, Advanced විදිහට භාවිතා කරමු!

හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද? Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද? වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද? නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද? දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද? මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද?

එහෙනං, අපේ Microsoft Advanced Excel Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද? ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්... Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්.

"Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන Live Course එකක්. අපි මේ Course එකේදි, ඔයාලා චුට්ටක් දන්න Microsoft Excel Software එක ගැන ගැඹුරු දේවල් ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සජීවීව කියලා දෙනවා. 

පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි. අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි. 

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

075 6 700 700 (Hotline) | 075 954 1398 (WhatsApp) | 075 987 3655 (WhatsApp)

support@elearning.lk | WhatsApp Group

 

 

 

• පාඨමාලා කාලය: සති 6 කි (පැය 18)

• ආරම්භක දිනය: 2025.10.11

• අවසාන දිනය: 2025.11.15

• දිනය සහ වේලාව: සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.00 දක්වා

• මාධ්‍යය: සිංහල 

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>

 

පෙර දැනුම

• පාඨමාලාවට සම්බන්ධ වීමේදී Microsoft Excel පිළිබඳව මූලික දැනුම තිබිය යුතුයි 

 

ඔබ ඉගෙන ගන්න දේවල්

• Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම 

• එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම  

• Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම 

• දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම

• දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම  

• විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම 

 

කවුරුන් සඳහාද?

• Microsoft Excel පිළිබඳව මූලික දැනුම ඇති, Microsoft Excel ගැඹුරින් ඉගෙනීමට කැමති, ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක 

 

 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Online Certificate) සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025 දෙසැම්බර් 15 වන දිනෙන් පසුව අවසන්වේ
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවේ පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සතිය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
 Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න. 

 

The "Advanced Excel: Training & Building Excel Modules" course is a comprehensive program designed to enhance your knowledge of Microsoft Excel. This live course is conducted in Sinhala, ensuring a clear and engaging learning experience. Over a span of 8 weeks, participants will gain proficiency in Microsoft Excel, covering a variety of topics ranging from basic knowledge to advanced techniques. The course is structured to cater to a diverse audience, including professionals, business owners, and individuals interested in becoming proficient in digital marketing. The curriculum is divided into multiple modules, each focusing on specific aspects of Microsoft Excel. The introductory module covers fundamental concepts such as marketing and digital marketing, the digital customer journey, creating customer personas, key digital marketing concepts, benefits, evolution, and the future of digital marketing.

The course provides a valuable opportunity for participants to engage with the instructor and fellow learners through a dedicated Telegram Group. This collaborative environment fosters discussions, sharing of knowledge, and continuous learning beyond the scheduled sessions. Whether you are a beginner or have some prior knowledge of Microsoft Excel, this course promises to enhance your skills, making you proficient in data analysis, reporting, and dashboard creation. The comprehensive coverage includes functions, advanced formulas, data validation, formatting techniques, pivot tables, slicers, and more.

Moreover, the course addresses real-world applications, such as building Excel dashboards, utilizing advanced Excel features and functions, and incorporating artificial intelligence (AI) into Excel. Participants will be able to explore AI tools and their applications in Microsoft Excel. 

Meet Your Instructor

Duminda Hettiarachchi

Finance Management | Financial Reporting | Process Review & Development | Advanced Excel Trainer | Microsoft Office | Data Base Management | MIS | Build Reporting Modules | System Analyzing & Quality Assurance

Lessons

Advanced Microsoft Excel with AI - Batch 12 : Course Introduction

Preview

Advanced Microsoft Excel with AI - Batch 12 : Course Content

Preview

Advanced Microsoft Excel with AI - Batch 12 : How to Register?

Preview

eLearning.lk Telegram Group

Preview

eLearning.lk WhatsApp Channel

Preview