Course Structure

9 Lesson
0 Quizes

Time

5 weeks

Level

beginner

Investment

15,000.00 LKR

FREE SEMINAR

2026 ජුනි මස 13 වන දින රාත්‍රී 07.00 සිට 09.00 දක්වා පැවැත්වෙන Advanced Microsoft Excel with AI නොමිලේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙන්න

 

දවසින් දවස අලුත්වෙන AI තාක්ෂණය සමඟින් Microsoft Excel, Advanced විදිහට භාවිතා කරමු!

Microsoft Excel භාවිතා කරන, නමුත් AI එක්ක වැඩ කරන Smart Excel Techniques තවමත් Use කරලා නැද්ද?, Reports සහ Dashboards හදන්න හැමදාම සෑහෙන කාලයක් වැය කරනවාද?, ChatGPT, Claude, Copilot වැනි AI Tools, Excel Workflows වලට සම්බන්ධ කරන විදිය සොයනවාද?, නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද?, දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද?, කාර්යාලයේ වැඩ කරන වේගය 10X ගුණයකින් වැඩි කරගෙන Job එකේ ඉහළටම යන්න බලන් ඉන්න කෙනෙක්ද?

එසේනම්, අපේ Advanced Excel with AI Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

බොහෝ දෙනෙක් Excel වල තියෙන Features වලින් පාවිච්චි කරන්නේ 10%ක් වගේ පුංචි කොටසක් විතරයි. හැබැයි ඔයා මේකේ ඉතුරු 90%ම නිවැරදිව පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත්,ඔයාගේ දෛනික වැඩකටයුතු කොයිතරම් ලෙහෙසි සහ වේගවත් වේවිද?

Advanced Excel with AI කියන්නේ Excel පිළිබඳ මූලික දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට තමන්ගේ ඵලදායිතාව උපරිම කරගන්න සම්බන්ධ වෙන්න පුළුවන් හොඳම පාඨමාලාවක්. Advanced Formulas, Power Query, Automation වගේම Modern AI Tools නිවැරදිව යොදා ගන්නා ආකාරය මේ පාඨමාලාව ඇතුළේ ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සජීවීව කියලා දෙනවා. 

එමෙන්ම, මෙවර හඳුන්වා දෙන්නේ  Updated Syllabus එකක් නිසා, අපේ පැරණි Batches වල සිසුන්ටත් අලුත් තාක්ෂණයෙන් දැනුම Update කරගන්න මේක කදිම අවස්ථාවක් වෙනවා නොඅනුමානයි.

පාඨමාලාව අවසානයේදී, "මෙච්චර කාලෙකට මම Excel වලින් දැනගෙන ඉඳලා තියෙන්නේ මෙච්චර පුංචි දෙයක්ද" කියලා ඔයාටම හිතේවි. මොකද අපේ ඉලක්කය ඔයාලව සාමාන්‍ය Microsoft Excel වැඩ්ඩෙක් කරන එක නෙවෙයි; AI තාක්ෂණයත් එක්ක වැඩ කරන "Microsoft Excel with AI සුපිරි වැඩ්ඩෙක්" කරන එකයි!

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

075 6 700 700 (Hotline) |  077 917 1350 (WhatsApp) | 075 987 3655 (WhatsApp)

support@elearning.lk | WhatsApp Group

 

 

 

• පාඨමාලා කාලය: සති 5 කි (පැය 15)

• ආරම්භක දිනය: 2025.06.20

• අවසාන දිනය: 2026.07.18

• දිනය සහ වේලාව: සෑම සෙනසුරාදා දිනකම සවස 05.00 සිට රාත්‍රී 08.00 දක්වා

• මාධ්‍යය: සිංහල 

 

පෙර දැනුම

• පාඨමාලාවට සම්බන්ධ වීමේදී Microsoft Excel පිළිබඳව මූලික දැනුම තිබිය යුතුයි 

 

ඔබ ඉගෙන ගන්න දේවල්

* Day 1 - Modern Excel Power User Foundation

* Day 2 - Data Cleaning, Modeling and Reporting Engine

* Day 3 - AI Inside Excel: Copilot, Claude and ChatGPT

* Day 4 - Analysis, Automation, Python in Excel and Dashboard Design

* Day 5 - Capstone Project: Excel Database to Web Dashboard/System+9

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>

 

කවුරුන් සඳහාද?

• Microsoft Excel පිළිබඳව මූලික දැනුම ඇති, Microsoft Excel ගැඹුරින් ඉගෙනීමට කැමති, ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක 

 

 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Online Certificate) සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2026 සැප්තම්බර් 12 වන දිනෙන් පසුව අවසන්වේ
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවේ පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සතිය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න. 
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
 Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න. 
 

Meet Your Instructor

Duminda Hettiarachchi

Finance Management | Financial Reporting | Process Review & Development | Advanced Excel Trainer | Microsoft Office | Data Base Management | MIS | Build Reporting Modules | System Analyzing & Quality Assurance

Lessons

Advanced Microsoft Excel with AI - Batch 13 : Course Introduction

Preview

Advanced Microsoft Excel with AI - Batch 13 : Course Content

Preview

Advanced Microsoft Excel with AI - Batch 13 : How to Register?

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview