ඔබ Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙමත් නැත්නම්, එහෙම කෙනෙක් වෙන්න සිහින මවනවද? 2023 වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන සහ වැඩිම වැටුපක් හිමි වන ක්ෂේත්රයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන App එකට ගියත්.... ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX.
මේ පාඨමාලාවේදී අපි ඔයාලට UI/UX ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙනවා.
* පාඨමාලා කාලය : මාස තුනකි
* ආරම්භක දිනය : 2023.12.14
* අවසාන දිනය : 2024.03.07
* දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
* මාධ්‍යය : සිංහල
>
පෙර දැනුම
• Basic Computer Knowledge
ඔබ ඉගෙන ගන්න දේවල් කිහිපයක්
• Fundamentals in Interactive Design, Introduction to User-Centered Design, Research work and understanding of the audience, Usability, Experience Design | සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
කවුරුන් සඳහාද?
• Freelancers, Web Designers, School Leavers, University Students etc.
සහතික
• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital සහතිකයක් !
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
• 075 6 700 700 | support@elearning.lk | WhatsApp Group
Terms & Conditions
01. සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2024 අප්‍රේල් 07 වන දිනෙන් පසුව අවසන්වේ
02. පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
03. පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
Embark on a journey into the dynamic realm of UI/UX Design with our comprehensive course tailored for Graphic, Web, and Mobile App Designers, as well as aspiring individuals looking to enter this flourishing field. Anticipated to be one of the most sought-after and well-compensated professions globally by 2023, UI/UX Design plays a pivotal role in captivating user engagement across various digital platforms. This course has been meticulously structured to impart knowledge in a systematic, practical manner, guiding participants from the fundamentals to advanced concepts.
Participants are expected to have basic computer knowledge as a prerequisite for enrollment. The course covers a spectrum of topics, including Fundamentals in Interactive Design, User-Centered Design, Research Methodologies, Usability Principles, and Experience Design. A detailed syllabus is available for reference.
Tailored for freelancers, web designers, school leavers, university students, and anyone intrigued by the world of UI/UX design, this course promises a well-rounded learning experience. Upon successful completion, participants will receive a certificate of participation, and a world-recognized Digital Certificate will be awarded following a practical exam.
For inquiries and technical support, our team can be reached at 075 6 700 700 or via email at support@elearning.lk.
Course Content:
1. Fundamentals in Interactive Design: Delve into the essence of Interactive Design, exploring topics such as the introduction to Interactive Design, the interplay between UI/UX and Web Design, basic theories of Interaction Design, principles and heuristics, and a comprehensive understanding of the Design Thinking Process.
2. User-Centered Design: Understand the intricacies of User-Centered Design, with insights into its iterative process, the intersection of psychology and UI/UX principles.
3. Research Work and Understanding the Audience: Navigate the critical aspects of user research, incorporating research into the design process, understanding the audience and their environment, and crafting user personas based on demographics and psychographics.
4. Usability: Explore the significance of Usability and its impact on User Experience, analyzing user behaviors that influence usability, implementing methods to enhance usability, and incorporating testing methodologies.
5. Experience in Design: Discover the world of Information Architecture (IA), gain insights from Peter Morville's UX Honeycomb, and engage in hands-on practice with tools for wireframing and prototyping. Additionally, address common UX issues and learn strategies for building a robust UX portfolio.
Enroll in this transformative course to acquire the essential skills and knowledge that will position you at the forefront of UI/UX Designing, ensuring success in this rapidly evolving and in-demand field.