Course Structure

2 Lesson
0 Quizes

Time

1 days

Level

beginner

Investment

3,000.00 LKR

ඔබත් AI ගැන අහලා තිබුණට, එහෙන් මෙහෙන් පාවිච්චි කළාට, ඔයාගේ Day-to-Day Life එකේ Simple වැඩවලට හරියටම AI Tools Use කරන හැටි ගැන දැනුවත් නැද්ද?

 

* හැමෝම පාවිච්චි කරන ChatGPT, Gemini වගේ Tools වලින් සරල වැඩක්වත් හරියට කරගන්න තාම බැරිද?

* දවස සැලසුම් කරන්න (Routine Planning), ඉක්මනින් Email එකක් ලියන්න හෝ අලුත් දෙයක් ඉගෙන ගන්න AI උදව් කරගන්නේ කොහොමද?

* AI හරහා අලුත් Business Ideas සහ Content හදලා අමතර ආදායමක් උපයන්නේ කොහොමද?

* "Prompt Engineering" ඇතුළේ තියෙන සරල රහස් මොනවාද?

* ලෝකයම AI වලින් වේගවත් වෙද්දී ඔයා තාමත් පරණ විදිහටම කාලය නාස්ති කරනවාද?

 

එසේනම්, ඔබේ දෛනික වැඩකටයුතු පහසු කරවන සරලම AI Tools මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගන්න eLearning.lk අරගෙන එන මෙම One Day Online Workshop එක හොඳම අවස්ථාවක් වේවි! 

පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්, ගුරුවරුන්, රැකියා අපේක්ෂිතයන්, කුඩා ව්‍යාපාරිකයන් සහ AI ගැන උනන්දු හැමෝටම මේ Online Workshop එකට සම්බන්ධ වෙන්න පුළුවන්.

Work Hard නෙවෙයි, දැන් Work Smart කරන කාලයයි! හරි විදිහට AI පාවිච්චි කරන හැටි හරියට ඉගෙන ගන්න අදම අප හා එක්වන්න! 

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

* Hotline: 075 6 700 700

* WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

* support@elearning.lk | WhatsApp Group

 

 

 

 ගාස්තුව: රු. 3,000.00

 දිනය සහ වේලාව: අප්‍රේල් 23, බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 සිට 11.00 දක්වා

 මාධ්‍යය: සිංහල

 

ඔබ ඉගෙනගන්න දේවල්

* Topic 02 - Prompt Engineering (MOST IMPORTANT)

* Topic 03 – AI for Daily Life

* Topic 04 – AI Tools Hands-on

T* opic 05 – AI for Business & Income

Workshop Roadmap: 

 

AI Basics වැඩමුළුවෙන් ඔබට ලැබෙන වාසි

* Understand AI Basics Clearly

* Use AI Tools Confidently

* Improve Productivity

* Apply AI for Career & Income

* Build a Personal AI Strategy                  

 

AI Basics වැඩමුළුව කා සඳහාද?

* පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්

* ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන්නන්

* රැකියා අපේක්ෂිතයන් සහ තරුණ වෘත්තිකයන්

* Freelancers & Content Creators 

* කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්

* Corporate Employees 

* රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන්

* AI ගැන ඉගෙන ගැනීමට උනන්දු ඕනෑම අයෙක්ට

 

Online Certificates & Badges

* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් හිමිවේ!

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2026.05.31 වන දිනෙන් පසුව අවසන්වේ

 

AI Basics & How to Use Day-to-Day is a hands-on, one-day online workshop designed to help students, professionals, and business owners master Artificial Intelligence for daily life. This intensive session skips technical jargon to provide a practical gateway into tools like ChatGPT and Google Gemini, focusing heavily on Prompt Engineering and the "Perfect Prompt Formula". Participants will gain real-world experience in automating emails, daily planning, and content creation, while also exploring how to generate business ideas and freelance income using AI. By the end of the workshop, you will have a clear personal AI strategy to boost your productivity and confidently apply these emerging technologies to your career.

 

Meet Your Instructor

Dilanka Sanjaya

As the Managing Director of FONIX Software Solutions and a seasoned Business Consultant, I also serve as a Digital Marketing Trainer. I hold a BEng Hons in Software Engineering, a Master's degree in Digital Marketing, and an MBM in Marketing.