Course Structure

27 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

9,900.00 LKR

Installments Available

Special Discount

2025 අගෝස්තු මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන්ට 17%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.12,000 රු.9,900

 

ඔබට කවදා හරි දවසක, Innovative App එකක් ගැන අදහසක් ආවත්, Coding ගැන දැනුමක් නැති නිසා එය යතාර්ථයක් කරගන්න බැරි වුණාද? එහෙනං මේ Course එක ඔබටමයි.

අපි මේ Course එකෙන් ඔබට ඉතාමත් සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, විනෝදයෙන් කියලා දෙන්නෙ Vibe Coding ගැනයි. Vibe Coding කියන්නේ AI භාවිතා කරලා Code කරද්දි අපිට යොදාගන්න පුලුවන් හරිම සරල, පහසු, වේගවත් ක්‍රමයක්. එහෙමත් නැත්නම් Technique එකක්. 

ඉතින් මේ ක්‍රම වලින් ඔබට පුලුවන්, ඔබේ හිතේ තියෙන ඕනෑම Website එකක්, Software එකක්, App එකක්... Coding Knowledge එකක් නැතුවම නිර්මාණය කරගන්න.   

 

ඔබ ඉගෙනගන්න දේවල් කිහිපයක්...

01. What is "Vibe Coding"?

02. Meet Your AI Partner: Lovable

03. The Fundamentals of Web Apps

04. From Idea to Plan

05. The Art of the Prompt

06. Your First "Vibe Coding" Project

07. Project Kick-off: The Social Jukebox App

08. Taking It to the Next Level

09. You're a Developer Now!

10. Keeping Your App and Users Safe

11. The "Vibe Coder's" Toolkit

12. Build and Launch Your Own AI-Powered App

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් බලමු >>>

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා 

• Direct Calls: 075 6 700 700

• WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

• support@elearning.lk | WhatsApp Group

 

 

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි

* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. සම්පූර්ණ පටිගත කිරීම් වලින් පාඩම් 50%කට වඩා ඔබ විසින් නරඹා තිබේ නම් මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව ඔබට අහිමි වන බව කරුණාවෙන් සළකන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ 

* Card Payments ඔස්සේ ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම එකවර ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

* Card Payments ඔස්සේ වාරික ලෙස ගෙවීමේදී, දෙවන වාරිකය ඔබගේ බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක

* අවසාන පාඩමේ දක්වා ඇති ප්‍රායෝගික විභාගයෙන් අනතුරුව ඔබට Digital Badge (Online) එකක් ලබා ගත හැක

* Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ 

 

VibeCoding MasterClass is your gateway to the future of web development — where AI meets creativity. Learn how to plan, build, and launch real-world web apps using Lovable.dev, without deep coding knowledge. From basic concepts to deploying your own AI-powered app, this course blends practical skills with hands-on projects for beginners and creators alike. The course includes hands-on projects like creating a landing page and a social jukebox app, plus a final challenge to launch your own AI-powered product.

Meet Your Instructor

Sponge Global

Sponge Global Learning (Pvt) Ltd is a Sri Lankan-based edtech and training innovator, specializing in AI-enhanced and simulation-based learning solutions. Under the leadership of founder Sampath Thrimavithana, the company blends cutting-edge educational technology with immersive, tailored training methodologies designed for a range of corporate and individual learning needs. Based in Colombo, Sponge Global Learning operates at the intersection of training, consulting, and engineering—delivering bespoke learning experiences, corporate transformation workshops, and AI-powered simulation tools to drive talent development and organizational effectiveness.

Lessons

ඇමෙරිකානු ඩොලර් මිලියන 1කට වැඩි අදායම් උපදවන Product එකක්

Preview

AI Coding (Vibe Coding) Masterclass: Lesson Plan

Preview

What is "Vibe Coding"?

Preview

Meet Your AI Partner: Lovable

Preview

The Fundamentals of Web Apps

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview