Android Development in Sinhala

Android Development in Sinhala   CourseHub .lk We Offer Over 5 Different Fully Online And Hybrid ELearning Courses. You Can Complete Y...
Investment
15,000 LKR

Life-Time Access · Installments available

Course details

30 Lessons
0 Quizzes
Life-Time Access Time
Beginner Level
Course structure
30 Lessons 0 Quizzes
Time
Life-Time Access
Level
Beginner
Investment Installments available
15,000 LKR
Android Development in Sinhala  

ඔබ Android Development පිළිබඳව කිසිදු දැනුමක් නොමැති එහෙත් ඒ පිළිබඳව හැදෑරීමට කැමැත්තෙන් පසුවන අයෙකු නම් ඔබට සුදුසුම Android Development පාඨමාලාව මෙයයි. Android Development සඳහා අත්‍යාවශ්‍යය වන සියලුම දැනුම එකම පාඨමාලාවකින් මුල සිට සරලව සිංහල භාෂාවෙන්ම ඉගෙන ගන්න. 

 

ඔබ මෙමගින්‌ ඉගෙන ගන්නේ මොනවාද?

01. තමන්ගෙම Online හෝ Offline Android App එකක්‌ නිර්මාණය කර, එම ඇප්‌ එක Playstore දමා එයට Ads Implement කරන තැනටම ඔබට මෙම පාඨමාලාවෙන්‌ ඉගෙන ගන්න පුළුවන්‌

02. Android App නිර්මාණයේදී භාවිතා වන වෘත්තීයමය සිද්ධාන්න

03. සේවා දායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය

04. ඔබ නිර්මාණය කරන Android Apps වලින්‌ ආදායමක්‌ ලබා ගන්නා ආකාර

05. Android Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය 

 

විශේෂ නිවේදන !

01. මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.

02. පාඨමාලා සහතිකය ලබා ගැනීම සඳහා, පාඨමාලාව අවසානයේදී ලබා දෙන ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුව, ඒ පිළිබඳව 070 554 1972 අංකයට දැනුම් දෙන්න. 

Meet Your Instructor

CourseHub .lk

We Offer Over 5 Different Fully Online And Hybrid ELearning Courses. You Can Complete Your A.A. Degree Through Convenient Online Classes. Each ELearning Class Is Designed By The Instructor Who Is Teaching It, And The "Virtual Classroom" Closely Blends With Each Instructor's Own Teaching Style.

Lessons

Android Development : විෂය නිර්දේශය - සරලව

Preview

Android Development : විෂය නිර්දේශය - විස්තර සහිතව

Preview

Android Development : පාඨමාලාව කුමන අය සඳහාද?

Preview

Android Development : ඔබ සතුව තිබිය යුතු දෑ

Preview

Android Development : පාඨමාලාව හැඳින්වීම - වීඩියෝව

Preview