ඔබගේ දරුවා Phone එකට Addict වෙලාද? එහෙනං ඒක වෙනස් කරන හොදම ක්රමය මෙන්න...
අවුරුදු 8 සිට ඕනෑම දරුවෙක්ගේ තාක්ෂණික හැකියාව ඔප්නංවන්න පුලුවන් හොඳම Course එකක් තමයි IgniterSpace ආයතනය, eLearning.lk අප සමඟ ගෙන එන මේ Arduino Course එක.
හැම පාඩමක්ම සිංහල භාෂාවෙන්, බොහොම සරලව, ක්රමානුකූලව, පැහැදිලිව කියා දෙනවා. ඒ වගේම හැම පාඩමකම අපි විනෝදශීලී විදිහට, දරුවාගේ තර්කන සහ සිතීමේ ශක්තිය පුළුල් කරන, ප්රායෝගික ක්රියාකාරකමක් කරනවා.
අපි නොමිළේ ප්රදර්ශනය කරන පළවෙනි පාඩම් 4 නරඹලා, ඔබම තීරණය කරන්න !
Igniterspace Arduino Tool Kit :
මෙය අප හරහාම ලබා ගත හැකි වන අතර මෙම උපකරණ කට්ටලය මෙම පාඨමාලාවට අමතරව "වෙනම" ඇණවුම් කිරීමේ හැකියාව ඇත. ඇණවුම් කිරීමෙන් දින කිහිපයකට පසුව ඒ උපකරණ කට්ටලය ඔබගේ නිවසටම අපි අරගෙන එනවා (View Images).
Toolkit එක ලැබීමට ප්රමාද වූවොත් 011 216 00 88 අංකය ඔස්සේ IgniterSpace ආයතනය සම්බන්ධ කර ඔබගේ නම, eLearning.lk Student ID එක, Order Date එක සහ Order ID එක ඉදිරිපත් කරන්න.
Target Audience :
Anyone above the age of 8 who has an interest in Technology & Creating new things!
Requirments :
No major prior requirements. Having a basic understanding of computer programming is an advantage. Need to have the Arduino software Installed (Instructions will be given).
Course Objectives :
The objective of the Course is to provide students with a boost into their Practical Robotics Skills. Using Arduino you are able to build your own robotic projects to solve problems you yourself face at home. Once we cover the basics of how to use Arduino, Program with it, Intro to Sensors, we will build some innovation projects such as an automatic fish feeder and an auto-opening dustbin! Hope you enjoy the course.
Learning Outcomes :
Basic Introduction to the use of Micro-contollers in Robotics & Electronics, Introduction to the Arduino Platform, Setting up your computer with the Arduino Environment, Introduction to Sketch and the C Programming Language, Syntax of Coding in Arduino, Variables in C Language with Arduino, Using a breadboard for prototyping, Introduction to Output Electronic Signals with Arduino - LEDs, Producing Sound with Arduino - Buzzers, Programming Logic with C and Arduino, Input Electronic Signals with Arduino - Push Buttons, Usage of Sensors to Input data to Arduino - Ultrasonic, Water Droplet Sensor, Creating Actuation with Arduino - Introduction to Servo Motors, Combing Sensors to Create Robotic Projects with Arduino, Creating a Police Light with Arduino, Creating a Knight Rider Light with Arduino, Creating a Button Operated Traffic Light with Arduino, Creating an Automatic Dice with Arduino, Creating a Burglar Alarm with Arduino, Creating a Proximity Lamp with Arduino, Creating a Rain Sensor with Arduino, Creating a Distance Sensor with Ultrasonic Sensor, Number Counter with Arduino, Automatic Fish Feeder with Arduino, Automatic Trash Can with Servo and many more...
* සහභාගි වීමේ සහතිකයක් සහිතයි