හැමතිස්සෙම ChatGPT වලින් වැඩ කර කර ඉන්නකොට, ChatGPT වගේ Chatbot කෙනෙක්ව ඔයාටම Develop කරගන්න තිබුණා නම් නියමයි කියලා හිතිලා නැද්ද? එහෙම හිතුනා නම්... ඔයත් eLearning.lk අපි පවත්වන අතිවිශේෂ වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුම කෙනෙක්.
ICT ක්ෂේත්‍රයේ වසර 15කට අධික අත්දැකීම් සහිත, ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ Expert කෙනෙක් සහ ව්‍යවසායකයෙක් වන උදිත බණ්ඩාර මහතා විසින් මෙහෙයවන මේ වැඩමුළුව AI ගැන ඉගෙන ගන්න ආස කරන අයට, Software Developersලට සහ Data Scientistsලට ගොඩක් වැදගත් වෙනවා.
හැබැයි වැඩමුළුවට එනකොට AI වල මූලික සංකල්ප සහ Programming Fundamentals වල මූලික කරුණු (PHP / Java / JavaScript හෝ Python වැනි) දැනගෙන සිටීම උදව් වෙයි.
075 6 700 700 | support@elearning.lk | WhatsApp Group
Module 1: Introduction to Document AI and Chatbots
• Overview of Document AI: Definition, importance, and applications
• Introduction to chatbots: Types, benefits, and use cases
• The synergy between Document AI and chatbot development
Module 2: Natural Language Processing (NLP) Fundamentals
• Understanding NLP: Key concepts and challenges
• Tokenization, stemming, and lemmatization
• Named entity recognition (NER) for document analysis
Module 3: Designing the Document AI Chatbot
• Identifying suitable use cases for a Document AI chatbot
• Designing conversation flows for document-related tasks
• Choosing a development framework
Module 4: Developing the Chatbot
• Setting up the development environment
• Integrating NLP techniques for user inputs
• Handling complex queries and variations
• Deploying the chatbot
විශේෂ දැනුවත් කිරීම
* මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී වැඩමුළුවක පටිගත කිරීමක් (පැය 03) බව කරුණාවෙන් සළකන්න