මෙම පාඨමාලාව තුලින් ප්‍රයෝගිකව මයික්‍රොසොෆ්ට් Machine Learning හරහා දත්ත විශ්ලේෂණය හා ඉදිරිපත් කිරීම සවිස්තරාත්මකව ඔබට ගෙනහැර දැක්වේ. ඔබ කෘතීම බුද්ධිය හා බැදුණු තාක්ෂණික කරනා පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් හා මේ ක්ෂේත්‍රයට පිවිසීමට කැමති නම් මේ වෙබ් පාඨමාලාව ඔබව නිසි මගට යොමු කරනු ඇත.
මුලික වශයෙන් සිංහල භාෂාවෙන් කරුණු දැක්වේ.
උදිත බණ්ඩාර, දකුණු හා නැගෙනහිර ආසියාවේ පළමු XNA හා Direct X හොඳම වෘත්තිකයා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන ගණනාවකටම තම දැනුමින් උපදේශනය සපයා ඇති ඔහු හොං කොං, මැලේසියාව, සිංගප්පූරුව, කාම්බෝජය, ඉන්දුනීසියාව, මියන්මාරය, බංගලාදේශය හා ඉන්දියාවේ වැඩමුළු හා සම්මන්ත්‍රණ රාශියක් පවත්වා ඇත. ඔහුගේ මුලික විෂයන් වන්නේ කෘතීම බුද්ධිය, ජංගම දුරකථන යෙදුම් හා ජාලගත තාක්ෂණයන්ය.
* සහභාගි වීමේ සහතිකයක් සහිතයි
This course offers a comprehensive exploration of Microsoft Machine Learning, providing detailed insights into its practical applications for data analysis and presentation. Ideal for those intrigued by artificial intelligence and its related technologies, this web course serves as a valuable entry point into the field. The content is predominantly presented in Sinhala, facilitating a clear understanding of the subject matter.
The course delves into various aspects, covering essential topics such as Introduction, use cases, Azure Machine Learning platform, experiments & data sources, vehicle price predictions, data cleaning, algorithms, completed model, publishing model, and future trends.
Uditha Bandara, recognized as the first XNA and Direct X Professional of the Year in South and East Asia, leads this course. His extensive expertise is evident through accolades and consultancy services provided to leading institutions in Sri Lanka. Having conducted numerous workshops and conferences across South and East Asia, including Hong Kong, Malaysia, Singapore, Cambodia, Indonesia, Myanmar, Bangladesh, and India, Uditha Bandara specializes in artificial intelligence, mobile applications, and network technologies.
Participants will have the opportunity to receive a participation certificate upon completion of the course, further validating their engagement in this enriching learning experience. Join us on this educational journey to unlock the potential of Microsoft Machine Learning and explore the dynamic world of artificial intelligence.